අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි. මත්තල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා වර්ගයේ වෑන් රථයක පිටුපස ටයරය පුපුරාගොස් එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම…

අති විශේෂ ගැසට් නිවේදනයක්
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ…
පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සිවිල් පුද්ගලයෙකු මරුට
පොලිස් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටුගොඩ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මුරපොළක් අසළ දී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සීදූව…
චෙන්නායි – යාපනේ නව ගුවන් යානයක්
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වාගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතව තිබෙනවා. ඉන්ඩිගෝ…
ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ සමස්ත…
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ලබන අයවැයෙන් සම්පූර්ණ කරනවා
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්…
කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 අගෝස්තු මස 06 වන දින කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04 ග්‍රෑම්…
බටහිර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙනවා
මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය…
24 දෙනෙක් පණපිටින් පිළිස්සෙයි
අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ. රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී…
රනිල් ජනපති සටනට ඉදිරිපත් වන හේතුව කියයි
තමා ජනපතිවරණය සඳහා ඉදිරිපත්වන්නේ සටන් කිරීමට නොවන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රට ඉදිරියට ගෙන…
අතුරුගිරිය ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරැවන් පලා ගිය බස් රථය සොයා ගනී
අතුරුගිරිය ටැටූ ඇයතනයක්තු ළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පළා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත් දකුණු…
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් ජනපති හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසමට
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 7 ක් රට තුළ ක්‍රියාත්මක වන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
සෑම රටකින්ම එකක් පේලේ නමට වෙන් කරන්න – ෆීෆා සභාපතිගෙන් ඉල්ලීමක්
චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. සිද්ධිය සම්බන්ධයෙන් මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව…
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
2025 ලෝක AI සමුළුව චීනයේ දී
බුදුන් වහන්සේගේ ඉගැන්වීම සාමය බව ඉන්දීය අගමැති කියයි
පිලිපීනයට දරුණු භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…