බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත්…

දීඝවාපි මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය ජූලි 14 වනදා
දීඝවාපී සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම හා ඊට සමගාමීව සිදුකෙරෙන අභිනව ධාතු මන්දිරය, සුවිසල් කාමර 20කින්…
ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ ජය පැරදුම තීරණය වන බවට ජනපති කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල සමග ඉදිරියට යා යුතු බවට…
ඔලුවිල් වරාය ඇමති ඩග්ලස්ගෙන් අලුත් කතාවක්
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන…
ඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිරින්
2024 වර්ෂයේ ජුනි මස පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1075 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එමෙන්ම මෙම වසරේ ගත වූ කාලය…
මහින්ද, ලසන්ත සහ දුමින්දට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණය නියෝගය දීර්ඝ…
වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුවක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ…
ඔන්ලයින් කැසිනෝ සඳහා වැට බඳින්න පියවර
ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල්…
විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය අද
විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව එම අවස්ථාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැදගත් සංධිස්ථානයකට…
වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට
මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම ඊයේ (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී…
රුසියාවෙන් ඇමති අලි සබ්‍ර්‍රිට පොරොන්දුවක්
සංවර්ධනය වමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය – 2024 සඳහා සහභාගී වීමට මේ වන විට රුසියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි…
වැස්ස ගැන අලුත්ම තත්ත්වය මෙන්න-නිරිත දිග මෝසම තවමත් ක්‍රියාත්මකයි
මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කෙරේ
ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය මැක් හයිසර් ක්රිඩාංගනයේදී…
කොළඹ දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය ජූනි 19 වනදා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත්…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රකාශ මාලාවක්
ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවට පාකිස්ථානය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවයි. එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බවද ඔවුන් නිකුත්…
ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්ධන මිල 500%කින් ඉහළට
අධ්‍යාපන ඇමැති අගමැති ධුරයට
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…