ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවයි වාර්තා වුනේ. ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර…

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවර
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 60කින් , කඩල කිලෝවක් රුපියල් 12කින් මිල…
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට ඇප නැති වෙයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබා දුන්නේ.…
ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි
ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. මෙම අවස්ථාවට…
“පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා ඉන්නෙ මාලිමාවෙ.”-ගම්මන්පිල (වීඩියෝ)
නාරාහේන්පිට පොලිස් ස්ථානයේ භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ
නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා, අපි දිගින්…
ගංවතුර නිසා ඉහළ ගිය බිත්තර මිල ගැන ජනතා මැසිවිලි (වීඩියෝ)
දීමනාව වැඩිකිරීම ගැන පෙර පාසල් ගුරුවරුන්ගෙන් රජයට ප්‍රසාදය
දකුණු පළාත් පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සම්මේලනය වැලිගම නගර ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ…
දඹුලු ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම් (වීඩියෝ)
සුවිසල් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට (වීඩියෝ)
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එළිදැක්වෙයි
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එළිදැක්වීම පසුගියදා (12) අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ. පළමු වටයේ යෝජනා කැඳවීමට අපේක්ෂිත ඉඩම් කීපයක් පිළිබඳව ද මෙම…
නිදන් හාර හාර ඉද්දි STF එකේ අතටම අහුවෙයි (වීඩියෝ)
ආයෝජන මණ්ඩලයේ 2024 පළමු කාර්තුව පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 2024 පළමු කාර්තුව වනවිට ගිවිසුම්ගත වී සිටින මෙන්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතිවලට අදාල ආයෝජකයින් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම…
පොලිස් නිළධාරින්ට ඇමතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන් ඉවත්වීමට සුදානම් වන බව වාර්තා වනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ ඉන්දීය…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවයි වාර්තා වුනේ. ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර ලබාගැනීමට හැකියාව පවතින්නේ එක් අවස්ථාවකදී පමණක් බව මේ පිළිබදව…
වීන වානිජ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්
මෙක්සිකෝවේ සිදු වූ රිය අනතුරකින් 21 දෙනෙකු මිය යයි
මැයි 10න් පස්සේ ඉන්දීය හමුදා සාමාජිකයින්ට මාලදිවයින තහනම් වෙයි
ගාසා තීරයේ සටන් විරාමයක් සදහා ඊශ්‍රායලය සහ හමාස් අතර පැවති සාකච්ඡා අසාර්ථකය වෙයි
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ ජූනි…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…