ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . https://www.youtube.com/live/nT_ZREjrngc?si=AK891ZJJeJwBHl7o …
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය !
රජය විසින් දිළිඳුබව තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පලකර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික…
ගංජා වවලා මාට්ටු වෙයි
ඇතිමලේ, කැඹිලිත්ත රක්ෂිතයේ දෙහිකොටුව ප්‍රදේශයේදී අක්කර භාගයක පමණ වගාකර තිබූ ගංජා ගස් 7495ක් හා පර්චස් භාගයක පමණ වගා කර තිබූ ගංජාගස් 98532ක් පොලිස් භාරයට ගෙන…
පුරාවස්තු බවට සැක පාෂාණයක් සමග පිරිසක් අත්අඩංගුවට
පුරාවස්තු බවට සැකකරන පාෂාණයක් සමග සැකකරුවන් අට දෙනෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඩම්පන්, වට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ…
ඇසිඩ් ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට – දරුවෙක් රෝහලට
අයගම, කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇයගේ 16 හැවිරිදි දරුවෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව සහ දරුවා පොලිසිය විසින් අයගම…
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකුට දිවි අහිමි වෙයි
ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඉදිකිරීම්…
රට තුල පොහොර හිගයක් නෙමැති බවට සහතිකයක්
මහකන්නයේ වගා කිරීමට අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වන විට පවතින බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා පවසනවා. පොහොර පිළිබදව විවිධ අසත්‍ය ප්‍රචාරයන්…
රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්
විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ…
රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්
ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ ”රටම එකට” ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබෙනවා. එම මෙහෙයුම යටතේ ඊයේ…
ශ්‍රී ලංකා සහ බංගලාදේශ පොඩ්ඩෝ අතර තරගාවලියක්
ශ්‍රී ලංකා සහ බංගලාදේශ වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට අදාළ නිල කාලාසටහන නිකුත් කර තිබෙනවා . ඒ අනුව තෙදින තරග…
අයගම ප්‍රදේශයේ මවකට සහ පුතෙකුට ඇසිඩ් ප්‍රහාරයක්
අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16 ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල…
ජනාධිපති නීතිඥවරු හතරදෙනෙක් දිවුරුම් දෙයි
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්කම් ලද සිව්දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම…
නුගේගොඩ රැළිය අත ළඟ – රනිල් ඉන්දියාවට !
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා . ඔහු සමග…
සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි හිදීයී. මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 359 දෙනෙකු වෙනුවෙන්…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස…
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
ආසියානු කුසලානය එකපාරටම වෙනස් වෙයි ?
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාවන්වල සංශෝධනයක්
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බී.බී.සී මාධ්‍ය ආයතනයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ ඩොලර් බිලියන 10 ක වන්දි ඉල්ලීමක් සිදු කරමින්. තමාට එරෙහිව අපකීර්තියක්, සහ ද්වේශසහගත ලෙස ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් එම ආයතනයට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. 2021 වසරේ ජනවාරි මස 6 වැනිදා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ කතාවක්…
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තවත් යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
මෙස්සිකෝවේ විරෝධතා මාලාවක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































