ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

“ස්ත්‍රී පුරුෂ සාමානාත්මතාව” පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
පාර්ලිමේන්තු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සාමානාත්මතාව” නමැති පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව…
ඩෙංගු රෝගයෙන් මිදෙමු
මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙනයි ඒ බව පෙන්වා දී…
ගංවතුරෙන් විනාශ වු පෙළ පොත්වලට නැවතත් පෙළ පොත් (වීඩියෝ)
IMF එකෙන් ශ්‍රි ලංකාවට පැසසුම්
ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේදී ශ්‍රි ලංකාවේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රකාශිකා ජුලී කොසැක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා…
අදත් වැහි දෙවියෝ දෙන්න යන්නේ මදි නොකියන්නම ඔන්න (වීඩියෝ)
පෙළපොත් මුද්‍රණයෙන් රුපියල් බිලියන 2.3ක ලාභයක්
තමා අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය…
කෝවිලක පහරදීමක්
යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී සන්නද්ධ කල්ලියක් කෝවිලක භාරකාර මණ්ඩල සාමාජිකයකුට තියුණු ආයුධවලින් පහරදීම නිසා තුවාල ලබා ඇති බව අච්චුවේලි පොලිසිය සදහන් කරනවා. අදාළ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා…
අනුර කුමාර බලන් ඉන්නවා විවාදයට යනකන් ඉක්මනට ගිහින් ලෑස්තිවෙන්න (වීඩියෝ)
පාසල් ළමුන්ට දිවා ආහාර හා නොමිලේ පාවහන් ලබා දීමේ වැඩසටහන ඉදිරියට
පාසල් දරුවන් මිලියනයකට පමණ ලබා දෙමින් පැවති පාසල් දිවා ආහාරය මේ වන විට රජය වෙන් කරන බිලියන 16 සහ වෙනත් පාර්ශ්වවල ද දායකත්වය ලබා ගනිමින්…
දුම්රිය වර්ජනයෙන් ගමනාගමනය බාධා
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.…
“දැන් වැඩිය කියවන්න එපා.”-නලින් ප්‍රනාන්දු විපක්ෂයට රතු එළි දල්වයි (වීඩියෝ)
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම පිළිබඳ නිවේදනයක්
2019/2020 වර්ෂයන්හි උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සමත් වූ සිසුන් සඳහා හෙද ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසයන්වලදී…
දයාසිරි, කංචන තකට තක වලියක් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට…
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු…
ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .
අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව…
ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව…
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
මෙම වසරේ දී පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෝලියෝ තුරන් කිරීම සඳහා වන ප්‍රාදේශීය විමර්ශන රසායනාගාරයේ නිලධාරියෙකු උපුටා දක්වන්නේ, මෙම නව රෝගියා වාර්තා වී ඇත්තේ සින්ද් හි ලර්කානා ප්‍රදේශයෙන් බවයි. එලෙස පෝලියෝ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ මාස 54ක් වයසැති දැරියක් බව එම මාධ්‍ය…
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
පිලිපීනයේ දූපතක භූ කම්පනයක් – හයක් මරුට
ගාසා තීරය ගැන ඊශ්‍රායලයෙන් එකඟතාවයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…