බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත්…

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ජනපති ප්‍රධානත්වයෙන් දියත් කෙරේ
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති…
බිත්තර මිල යලි ඉහලට
වෙළෙඳපොළ තුල බිත්තර මිල ගණන් යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ. ඒ අනුව…
වාහන ආනයනය සීමා ඉවත් කිරීමේ සැලැස්ම හෙට
මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා හෙට දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව…
රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන්ගේ මාසික දීමනාව ඉහලට
මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.…
දුම්රිය ස්ථානාධිපතිවරුත් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
අද පස්වරු 02 සිට ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කරනවා. ඔවුන් පවසන්නේ සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු…
රාජපක්ෂට එරෙහිව මහින්දානන්ද නඩු මගට
තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නිතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ…
ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම තමන්ට ගැටළුවක් නොවේ – I M F
ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා සඳහන්…
කතරගම බාර් වැසෙයි
කතරගම පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්. රුහුණු කතරගම ඇසල මහ පෙරහැර…
ඉරාන සහ පාකිස්තාන ජාතික මත්කුඩු ජාවාරම්කරුවන් 7 කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි…
උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම ඔහු විසින්ම සැලසුම් කළ බවට හෙළි වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස්…
බංග්ලාදේශයේ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට
බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ හා ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ඇගයීම් අංශයේ (EMED) සහ ඇගයුම් සංගමයේ නියෝජිතයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක්, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති…
ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය
ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත්…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
චාමික කොල්කටා සංචිතයෙන් නිදහස්
ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්
පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රකාශ මාලාවක්
ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවට පාකිස්ථානය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවයි. එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බවද ඔවුන් නිකුත්…
ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
වර්ජන කළ වෛද්‍යවරුන් 7000 ක් නෙරපයි
ලොවම සොයන අම්බානි පුතුගේ මංගල්‍යයට ලොව ධනවතුන් රැසක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…