සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 16 දෙනෙකු මියයයි
චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්. මුදා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයන්…
ආඝාතය වළක්වාගමු
ලෝක මස්තිෂ්ක දිනය මෙම මස 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ආඝාතය වළක්වා ගැනීම යන්නයි. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන…
නුවරඑළිය නගර සීමාව අවට ප්‍රදේශයේ ඝන මීදුමක්
නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුමක් ප්‍රවේසම් වන්නයි ආපදා කළමනාකරණ ඒකකයෙන් සහ රථ වාහන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවාග මේ දිනවල පවතින…
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ඇරඹේ
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා. දෙවන අදියරේදී අයදුම්පත්‍ර හාරලක්ෂ 75000ක් තමන් වෙත ලැබී ඇති බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න…
පාරිභෝගිකයින්ට සහන නොදෙන වෙළෙඳුන් සොයා මෙහෙයුම්
ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද…
ඥානසාර හිමියන් ඇප මත මුදා හරියි
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක්…
විශේෂ ශ්‍රේණියේ උසස්වීම් කඩිනම් කෙරේ
වසරකට දෙවතාවක් සිදු කරනු ලබන විශේෂ ශ්‍රේණියේ උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය මෙම ජූලි 01 වන දා සිට කඩිනම් කර තිබෙන බව ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්…
මෙන්න අද කාලගුණය (වීඩියෝ)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය සුදානම් – මන්ත්‍රී වලේබොඩ කියයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය මේ වන විට සුදානම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දහගන්නට ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලොබොඩ…
සොරකමේ යෙදුණු අඹුසැමි යුවලක් අත්අඩංගුවට
කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. අත්අඩංගුවටගත් අය අතර ,රෙඩ් බානාවත්තේ පුතා,…
ඇමති විජයදාසගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම…
ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමයක්
නව ක්‍රමවේදයක් ඔස්සේ හෙට සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා . ඒ අනුව ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ෑ -පාස්පෝට් නිකුත් කිරීම සිදුවනු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
සෑම රටකින්ම එකක් පේලේ නමට වෙන් කරන්න – ෆීෆා සභාපතිගෙන් ඉල්ලීමක්
චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ
අවසන් පන්දුවෙන් ඉන්දියාවට ලකුණු දෙකක තියුණු ජයක්
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරයේ නැවතත් සටන් විරාමයකට සාකච්ඡා
චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…