පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම හෙට
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම හෙට සිදු කෙරනවා. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් හෙට (5) පෙරවරුවේ…

එසැණ පුවත්
විදුලිබිල අඩු කිරීම ලබන 17 වනදා
විදුලිබිල අඩු කිරීම ලබන 17 වන දා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගාස්තු සංශෝධනය පිළිබද අවසන්…
ඉන්ධන මිල සංශෝධන කෙරේ
ලංකා අයි.ඕ.සී.සමාගමට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල්…
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිල කිලෝමීටර් 600ක් දුරින් නැගෙනහිර චොංජින් නගරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට දියත් කර තිබුණා. උතුරු කොරියාව…
ඉන්ධන මිල වෙනස්වීම ගැන ජනතාව කිව්ව කතා (වීඩියෝ)
පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපති ලෙස දිවුරුම් දෙයි
වැඩබලන නීතිපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ විශ්‍රාම යාමෙන් පසුවයි වැඩබලන…
“ඩෙවොන් 5” යාත්‍රාවේ දිවි බේරාගත් ධීවරයාව කොළඹට රැගෙන එයි
“ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ “විජයබාහු” නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ධීවරයා ප්‍රතිකාර සදහා හම්බන්තොට මූලික…
සුබ ආරංචිය සුබද අසුබද හරියටම හර්ෂ පහදයි (වීඩියෝ)
බටයක සිරවූ අඩි 15ක් දිගැති පිඹුරාට වනජීවියෙන් කළ දේ (වීඩියෝ)
“පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු.”-ජනපති
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටට ආදරය කරන සියලුදෙනා…
තරුෂිගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයිද? තරුෂිගේ පුහුණුකරු සියල්ල හෙළිකරයි (විඩියෝ)
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වාසිය අප රටට
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සම්පූර්ණ වාසිය අප රටට හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අප රටට…
රනිල්ගේ ආගමනයෙන් මාතර පිස්සු වැටෙයි (විඩියෝ)
තරුෂිගේ ඔලිම්පික් සිහින බොඳ කරන ඔළුව ඉදිමුණු ක්‍රීඩා බලධාරීන් (විඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඑක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා ඒ ජර්මනියේ…
පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අද ගැටෙයි – තුන්වන තැන ක්රො ඒෂියාවට
LPL කොළඹ අදියරේ තරග අද
ධනුෂ්කට ස්ථාන මාරුවක්
20/20 නව ගිනස් වාර්තාව
දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි
දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ, සෝල් හි ජාතික සභාවේ පැවති පදවි ප්‍රාප්ති උත්සවයේදීයි. විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් අනතුරුවයි. ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31 ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග්…
ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ට
ඇෆ්ගනිස්තාන වැසියන් ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට
සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියයයි
ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…