ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

-
ගෝල්ෆේස් එකේ මොකද මේ වෙන්නේ..මිනිස්සුත් එකතුවෙලා.. ගුවන් හමුදාවෙන් පාර පුරාම..
-
රත්මලාන හෙල්ලූ මාස්ටර් කාඩ් රග්බි තරඟය උණුසුම් වේ..උස්සපු කප් එක නුවරට අරන් යයි..
-
ශ්‍රී ලංකාව තුළ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කෙදිනකවත් සිදුවූ නොවූ සිද්ධියක්
-
අම්මෝ.. ලංකාව ඉවරයි මේක ඇල්ලුවෙ නැත්තම්..කෝටි දහයක නීති විරෝධී මත් පෙති තොගයක් පොලිසිය භාරයට
-
මහින්ද කියන්නේ සංස්කෘතියක් - මම අනුර
-
තුරඟ තරඟ පිටිය දෙවනත් කල යුධ හමුදාව..අන්තර් සමාජ රග්බී ලීග් පිස්සු හැදෙන තරඟෙ මෙන්න..
නිදහස් පක්ෂයට ප්‍රබල පිරිසක් එක් වෙයි (වීඩියෝ)
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පාසල් කිහිපයක් වැසෙයි
අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන්…
කෘෂිකර්මාන්තය නංවාලීම සදහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඕමානයේ තානාපතිවරයා අතර…
“කවුරු බලයට ආවත් IMF එකේ විදිහට වැඩ කරන්න වෙන්නේ.”-ඇමති බන්දුල
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම්…
දිවයින පුරා යළිත් තද වැසි? කාලගුණ වාර්තාව තිතටම මෙන්න (වීඩියෝ)
ඉහල දැමු වැටුප නොලැබුන බවට වතු කම්කරුවන්ගෙන් චෝදනා
රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු…
සා/පෙළ, උ/පෙළ විභාග අවසන් කර විශ්වවිද්‍යාලයට යෑම ද කඩිනම් කිරීමට පියවර
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා…
ITN එකට විවාදය සංවිධානය කරන්න බලය දුන්නේ කවුද? තිස්සගෙන් ප්‍රශ්නයක්!
ජනපති සහ එස්. ජයශංකර් මහතා අතර හමුවක්
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ (10) සිදු විය. ඉන්දීය ආයෝජන මත…
ඩොලර් බිලියන 4ක ණය ගැන හෙළිදරවුවක් (වීඩියෝ)
නාඋල අනතුරකින් දෙදෙනෙක් මියයයි
නාඋල – අරංගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක්…
ජනපති සහ ඉන්දීය අගමැති හමුවේ නොදුටු දසුන්
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා…
සමගි ජන බලවේගයට එකතු වීමට විශාල ඉල්ලුමක්? (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 95 වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන්…
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු…
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
චාමික කොල්කටා සංචිතයෙන් නිදහස්
ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇති වූ මතභේදයත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මින් ඉදිරියට ඇමෙරිකාවෙන් යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් නොලැබෙනු ඇති බවයි ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් , කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල්…
ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
අමෙරිකාව සමග ඛනිජ ගිවිසුම අත්සන් කිරීමට සූදානම්
අධිවේගයේ අනතුරකින් අටක් මරුට
පිලිපීනයෙන් චීන හමුදාවට චෝදනාවක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…