ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක්
දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනරැලියකට එක්වෙමින් .…
සජිත් විවාදය මග හැරියේ ඇයි? නිවේදකයගෙත් පැටිකිරිය නලින් එළියට දායි (වීඩියෝ)
සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
අදත් වැසි වැඩිවීමක්! හරියට දැනන් එළියට බහින්න (වීඩියෝ)
නිවසේ උඩුමහලින් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට
නිවසක උඩුමහලෙන් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එක දරු පියෙක්. අදාළ නිවසේ…
තිරසාර සංවර්ධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05)…
වර්ජනය තිබුනත් දුම්රිය ධාවනයේ (වීඩියෝ)
රජයේ බදු වලට අදාළ ක්‍රියාමාර්ග ප්රගතිශීලී වෙයි
රජයේ බදු ආදායම් රැස්කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රජයේ ආදායම් රැස්කිරීමේ දෙපාර්තමේන්තු මගින් වඩාත් ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ගින්නකින් තේ කම්හලක් වැනසෙයි (වීඩියෝ)
දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
එඩේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගලකදී සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මෝටර්…
හජ් උත්සවය ජුනි 17 වනදා
හජ් උත්සවය සැමරීම පිළිබද කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, නව සඳ දර්ශනය වී ඇති බැවින් මෙරට මුස්ලිම් ප්‍රජාව ජුනි 17 වනදා…
කුකුල් චමින්දට බන්ධනාගරයේදී රජ කෑමක් සෙට් වෙයි
කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ චමින්ද නොහොත් කුකුල් චමින්ද නැමැත්තාට බන්ධනාගාරය තුළදී රැදවියන් පිරිසක් පහර දී තිබෙනවා. බරපතල…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රට සේවා දිගුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතාව යළිත් ආරක්ෂක මාණ්ඩලික ධුරයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට…
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු…
ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .
අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව…
ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව…
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
මෙම වසරේ දී පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෝලියෝ තුරන් කිරීම සඳහා වන ප්‍රාදේශීය විමර්ශන රසායනාගාරයේ නිලධාරියෙකු උපුටා දක්වන්නේ, මෙම නව රෝගියා වාර්තා වී ඇත්තේ සින්ද් හි ලර්කානා ප්‍රදේශයෙන් බවයි. එලෙස පෝලියෝ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ මාස 54ක් වයසැති දැරියක් බව එම මාධ්‍ය…
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
දින හතරක සටන් විරාමයක්
පන්දු යැවීමේ නව පුහුණුකරුවන් දෙදෙනෙක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…