ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . https://www.youtube.com/live/nT_ZREjrngc?si=AK891ZJJeJwBHl7o …
උපාධිදාරී ගුරුවරුන් බිහි කිරීම රජයේ අරමුණ බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
රටේ සියලුම ගුරුවරුන් උපාධිදාරීන් බවට පත් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට…
ගිංගඟ පිටාර ගලයි
ගිංගඟ පෝෂණ කලාපවලට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර ගොස් තිබෙනවා. මේ හේතුවෙන් නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග…
කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්
අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම සිව්දෙනෙකු…
කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ පසුගිය 07 වැනිදා වෙඩි තබා කළ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.…
බැංකු කාඩ් පතින් බස් ගාස්තු ගෙවීම අනිද්දා ඇරඹෙයි
බැංකු කාඩ් පත භාවිතා කරමින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන අනිද්දා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. මෙම වැඩසටහන මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල…
ත්‍රී රෝද රථයක් තුල තිබී මළ සිරුරක් හමුවෙයි
මහරගම ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මහරගම පොලීසියට ලද…
උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. විභාග කොමසාරිස්…
2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කරයි
2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා…
ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි…
ඉදිරි දින කිහිපයේ වාර්ෂාපතනයේ වැඩි වීමක්
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී සිදු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. මේ හේතුවෙන් බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත් වලත් මහනුවර සහ…
නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි
ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද පස්වරු 8.00…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැදුම්කර ප්‍රතිව්‍යූහගත කෙරේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024 ජුනි මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන 175 බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසර භාවිතයට අනුකූලවීම…
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා . ඒ ජාතික පොලිස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කලේ එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා සංචාරක සීමාවන් පුළුල් කර තිබෙනවා . නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් එක කර තිබීම විශේෂත්වයක් . එමෙන්ම තවත් රටවල් 15කට නව සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































