හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

පොලිස් නිලධාරීන් 35 ක් සදහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු…

යෞවන සමාජ සම්මේලනවල වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහාත පැහැදිලි කිරීමක් සිදු කළා . තරුණ පිරිස් බලගැන්වීම වෙනුවෙන් වත්මන් රජය ප්‍රමුඛ අවධානයක් යොමුකර…

අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු…

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්ලය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මහනුවර ඇසළ පෙරහර ලබන 08 වනදා දක්වා වීදි සංචාරය…

අපරාධ සහ ඝාතන රැල්ල මර්දනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 15 ක්දිවයින පුරා අඛණ්ඩ විමර්ශන කටයුතුවල නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය හා පාර්ලිමේන්තු…

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…

ආපදාවකදී ධීවරයෙකු මියගිය විට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකේ මුදල මිලියනයක් දක්වා ඉහළ නංවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ධීවරයින් සදහා විධිමත් රක්ෂණ…

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මෙගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නමැත්තා ඊයේ(03) දින උදෑසන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩුවක් ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ…

හැටන් පොලිස් වසමට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්ව සිටිනවා. දිනපතා රාත්‍රී කාලයේ තම…

බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු අටක් පමණ වන දරුවෙක් වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බගවන්තලාව පොලිසිය කියා සිටියේ පියා විසින්…

මාරවිල, මුදුකටුව වෙරළ තීරයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…

හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…

ගාසා තීරය තුල පූර්ණ සාගතයක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට මිලියනයකට අදික ජනතාවක් සාගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය විසින් අණාවරණය කර ඇත්තේ. මේ අතර ගාසා නගරය වෙත දැවැන්තම ගොඩබිම් ප්‍රහාරය සිදු කිරීම සදහා ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…