දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන අනුශාසක අරුණ ශාන්ත මහතා පවසනවා. වී නිව්ස් අප සමග අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දේශීය අල ගොවියා ආරක්ශා කිරීම සදහා රජය අවධානය යොමු කළ යුතු බවයි.

සබරගමුවේ සරසවි සිසුන් පිරිස යළි රිමාන්ඩ්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය හේතුවෙන් ඇති වූ සිත් තැවුලකින් සිසුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම සරසවියේම සිසුන් දස දෙනෙකු ජුනි මස 12 වනදා දක්වා…
ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව අනුදිට
ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් ව තිබෙනවා. ඇයගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින්…
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වෙයි
විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත් වී තිබෙනවා. වසර එකහමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ උන්වහන්සේ ප්‍රතිකාර ලබූවේ…
ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ , ලබන මස දෙවනදා සිට 8 වනදා දක්වායි. රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජේ්‍යෂ්ඨ අතිරේක…
චීන වාණිජ කටයුතු ඇමති දිවයිනට
නිල සංචාරයක් සඳහා චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ දිවයිනට පැමිණි මොහු අද මෙරට පැවැත්වෙන ශ්‍රී ලංකා – චීන…
ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 2800 ක් වෙළදපොලට
ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය…
විශ්වවිද්‍යාල සිසුන් මානසික පීඩාවන්වලින් මුදා ගැනීමට විශේස වැඩපිළිවෙලක්.
විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
පරිසර සතියක් ප්‍රකාශයට පත් කෙරේ
පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ජුනි මස 5 වනදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන්. ඒ අනුව හෙට සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර…
මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට සිර දඩුවම්
හිටපු වෙළඳඇමති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 ක සිර දඬුවම් නියම…
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළි ජුනි 05 දක්වා…
ලංකා බැංකු සේවකයන් වර්ජනයේ
සිය ශාඛා පද්ධතිය වසා සියලු ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා. අද(29) පස්වරු 12.30න් පසුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සැලසුම් කර ඇති…
COVID-19 හඳුනාගන්න PCR පරීක්ෂණ වැඩි කරයි
නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනයට හමුවේ ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට ඇතැම් රෝහල්වල PCR පරීක්ෂන කිරීම වැඩ කර ඇති බව…
පාතාලය ගැන ප්‍රසිද්ධ හිමිනමකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
මෙරට දේශපාලඥයන්, අපරාධ කල්ලි සාමාජිකයන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම් සිදු කල බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා . ඇතැම් විට වර්ථමාන ආණ්ඩුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත් කෙරේ
නවසීලන්ත ක්‍රිඩකයින් විවේක ගන්වයි
ඉන්දු – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි
දෙවන තරගයට වැස්සෙන් බාධා
බ්‍රිතාන්‍යයට සරණාගතයින් වැඩිම පිරිස පාකිස්ථානයෙන්
පසුගිය වසරේදී බි්‍රතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්ථානයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන්. පෙර වසරවලදී බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාවට ප්‍රධාන තැනක් හිමිවුණා. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබෙන අතර එමඟින් වාර්ෂිකව…
කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
චීන අගමැති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්
නයිජීරියාවේදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…