ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඕස්ටේ්රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම එකවර භූ කම්පන ද්විත්වයක් එම ප්‍රාන්තය තුල සිදු වී ඇති බවයි. අවධානම් සහගත ගොඩනැගිලි වලින් ජනතාව ඉවත් කරමින් සිටින බවයි…

-
නිළි රැජිණ මාලිනිය ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් නොසිතූ හෙළිදරව්වක්
-
BREAKING NEWS_සුසුම් නොහෙලුවත් දේහයත් ඒ නිලි රැජිණියමයි
-
අපේ හෙදියන්ට ජාත්‍යන්තර ඉල්ලුමක්, කුවේට් රාජ්‍යයෙන් හෙදියන් ඉල්ලයි
-
මාලිනීට රාජ්‍ය ගෞරව - 26 අවසන් ගමනට නිදහස් චතුරස්‍රය සූදානම්
-
අක්කා නෙමෙයි එයා මගේ අම්මා..දැන් ඉතින් අපිට කවුරුත් නෑ..
-
රාජිණිය ගැන දුකින් තැවෙන සෙනාලි කියන කතාව
ගහමු.. ගහමු.. සෙල්ෆියක් ගහමු! අම්පාරෙ ගිය නාමල්ට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ)
සඳේ පස් රැගත් චීන යානය මෙලොවට
සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ…
මාලිමාවට දැන් අඩු අවමංගල අධ්‍යක්ෂවරුන්ගේ සංගමයක් විතරයි-UNPයෙන් ප්‍රහාරයක් (වීඩියෝ)
විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට ගිනි තබයි
ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ එමෙන්ම පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය…
රටම හොල්ලන සුබ ආරංචියට පක්ෂ තිගැස්සෙයි (වීඩියෝ)
කලාවැව අසල අනවසර කැණීම් ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්
කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා…
අනුරට සහෝට මේ සැරෙත් 3% තමයි! සුජීව මාලිමාවේ කටු ගලවයි (වීඩියෝ)
කොළඹ වරායේ පැළෑටි නිරෝධායන කටයුතු සඳහා කොරියාවේ සහයෝගය
කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළට කොරියානු රජය සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ අනුව කොළඹ…
ගබ්සාව ගැන මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට කාන්තා ඇමතිනී ගීතා බය වුනාවත්ද? (වීඩියෝ)
2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව ඇරඹේ
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව…
පිළිගන්න අනාගත ජනාධිපති ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස (වීඩියෝ)
ගංවතුර සහන සැලසීමට ගත යුතු පියවර ගැන සාකච්ඡාවක්
පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන්…
අනධ්‍යන සේවකයෝ බැරිම තැන සත්‍යග්‍රහයකට යයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
LPL කිරුළ මෙවරත් යාපනයට
LPL අවසන් මහා තරගය අද
ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියානු ඩ්‍රෝනා ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ, එහිදී ඩ්‍රෝන යානා 250ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් දියත් කර ඇති බවයි. රුසියාව විසින් යුක්රේනයේ කිව් අගනුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර වලින් එකක් ලෙස ද මෙම ප්‍රහාරය ඔවුන් හදුන්වලා දීලා තියෙනවා. කෙසේ වෙතත්…
ජර්මනියේ පිහි ඇනුමකින් 18 දෙනෙකුට තුවාල
යුක්රේන – රුසියා සිරකරුවන් 390ක් හුවමාරු කර ගනී
ඇමරිකා-ඉරාන රහස් සාකච්ඡාවක් එළියට
ට්‍රම්ප් දිනන්නේ නෑ-මැක්රෝන්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…