Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ වරායේ පැළෑටි නිරෝධායන කටයුතු සඳහා කොරියාවේ සහයෝගය

    කොළඹ වරායේ පැළෑටි නිරෝධායන කටයුතු සඳහා කොරියාවේ සහයෝගය

    2024-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළට කොරියානු රජය සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
    ඒ අනුව කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව ඊයේ (25) සිට පුළුල් කර ඇති අතර ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල ඊයේ (25 කොළඹ වරාය පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.
    එමෙන්ම කොරියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා Ms. Kim Miyungjin,ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
    කොරියානු රජය 2019 සිට 2024 දක්වා පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා ඔවුන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 7.5කි. ඒ යටතේ මෙම නව ගොඩනැගිල්ල ඉදි කරනු ලැබු අතර මෙ නව තාක්ෂණය යොදා ගනිමින් ආනයන සහ අපනයන පැළෑටි නිරෝධායනය සඳහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් හා රසායනාගාර පහසුකම් ස්ථාපිත කර තිබේ.
    මෙහිදී අදහස් පළ කළ කොරියානු අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ පැළෑටි නිරෝධායන සේවා පුළුල් කිරීම මෙන්ම ඊට අවශ්‍ය නව තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.
    පෙර පුව​තගබ්සාව ගැන මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට කාන්තා ඇමතිනී ගීතා බය වුනාවත්ද? (වීඩියෝ)
    ඊළඟ පුව​ත අනුරට සහෝට මේ සැරෙත් 3% තමයි! සුජීව මාලිමාවේ කටු ගලවයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group