ඕස්ටේ්‍රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඕස්ටේ්‍රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්‍රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම එකවර භූ කම්පන ද්විත්වයක් එම ප්‍රාන්තය තුල සිදු වී ඇති බවයි. අවධානම් සහගත ගොඩනැගිලි වලින් ජනතාව ඉවත් කරමින් සිටින බවයි…

ගබ්සාව ගැන මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට කාන්තා ඇමතිනී ගීතා බය වුනාවත්ද? (වීඩියෝ)
2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව ඇරඹේ
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව…
පිළිගන්න අනාගත ජනාධිපති ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස (වීඩියෝ)
ගංවතුර සහන සැලසීමට ගත යුතු පියවර ගැන සාකච්ඡාවක්
පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන්…
අනධ්‍යන සේවකයෝ බැරිම තැන සත්‍යග්‍රහයකට යයි (වීඩියෝ)
“අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතුයි.”-ජනපති
තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට තුළ අලුත් ආර්ථිකයක්…
විධායක නිළධාරීන් මහ වැස්සේ මුදල් අමාත්‍යංශය වටලයි (වීඩියෝ)
“උරුමය වැඩසටහන කඩාකප්පල් කරන නිලධාරීන් ගැන තොරතුරු වහාම දෙන්න”- ජනපති කියයි
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති…
මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා මොහොතින් අළුවී ගිය ත්‍රිරෝද රථය (වීඩියෝ)
“ඉතිහාසයේ කාන්තාව සවිබල ගැන්වීමට පනතක් ගෙන ආවේ ජනාධිපතිතුමා”-රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ…
හැටන් ජනතාවට වැස්ස කල හදියක් (වීඩියෝ)
හදිසියේ පාර්ලිමේන්තුව රැස්වෙයි
ගරු අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා හෙළිකරයි. (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් වුනා. ඒ අනුව…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්‍රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා…
ශ්‍රී ලංකා රග්බි පිළට විදෙස් පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම් වන බව…
ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
ඕස්ටේ්‍රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඕස්ටේ්‍රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්‍රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම එකවර භූ කම්පන ද්විත්වයක් එම ප්‍රාන්තය තුල සිදු වී ඇති බවයි. අවධානම් සහගත ගොඩනැගිලි වලින් ජනතාව ඉවත් කරමින් සිටින බවයි ඕස්ටේ්‍රලියානු මාද්‍ය වාර්තා කළේ.
ඉන්දියාවෙන් පාකිස්ථානයට නෙදර්ලන්තයේ දී රතු එළියක්
හාවඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි
බෝට්ටුවක් පෙරළීමෙන් 60ක් මරුට
ජපානයේ භූ කම්පනයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…