රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

තව කියවන්​න

ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය…

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo…

2024.02.20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත්…

මේ දිනවල කුකුළු මස් මිලදී ගැනීමේ දී ඒ පිලිබඳ වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.එම අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ…

මධුසමය ගතකිරීම සදහා ලොව හොඳම රටවල් 20 අතුරින් ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිව තිබෙනවා. මේ අනුව “එන්ජෝයි ට්‍රැවල්” නමැති ජාත්‍යන්තර වෙබ් අඩවියක් නිකුත් කළ නවතම…

ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරිමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) අරලියගහ…

මෙම වසරේදී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම 2025 වර්ෂය වන විට යළිත් උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේදී පැවැත්විමට සියලු…

රූපලාවන්‍ය ආලේපන නියාමනය සිදු නොවීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැ`ඵවකට තරුණ ප්‍රජාව ලක්වෙමින් සිටින බව චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනවා. ලියාපදංචි වී…

තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන් හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය.…

අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා  ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…


ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 ⁣යන තෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා පාපැදි…

තව කියවන්​න

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ  පැවති තරගය…

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව…

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණා.

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…