ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

-
ඒවා නම් හඳේ.. ඒවා කරන්න හම්බෙන්නෑ.. හරියැ
-
මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් ලොකු රහසක් එළියට දෙයි! අපිට පොඩ්ඩක් ඩාම් ඩූම් උනොත් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ
-
නලින් බණ්ඩාරගේ කතාව එක්වරම නවතී..පාතාලයෙක් ඇතුළට එයි ? මෙන්න දර්ශන
-
පාතාලය ගැන ප්‍රබලයෙක්ගෙන් අනාවරණයක්
-
පාතාලයේ ඝා#න රැල්ල ගැන විෂයභාර ඇමති කතා කරයි ! මේ ඔක්කොම පිටිපස්සේ දේශපාලනය තියනවා
-
ඝා#න.. ඝා#න.. මොකක්ද මේ සෙල්ලම හරිනි ?
පෑලියගොඩ මාළු මිල මෙන්න
පෑලියගොඩ ඇතැම් මාළුවල තොග මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. මාළු කිලෝග්‍රෑම් එකක තොග මිල පහතින්, සාලයා – රු.450.00 බලයා – රු.1300.00 හුරුල්ලෝ – රු.950.00 ලින්නා…
හිටපු සභාපති රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන…
සැමියා මිතුරෙකු සමග එක්ව බිරිද ඝාතනය කරයි
බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිතුරෙකු විසින් මීට දින 05 කට…
ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අදත් වැඩ වර්ජනයක
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය…
බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට බරපතළයි
පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් දින උදැසන රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ…
බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය යලි විවෘත වෙයි
ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටී ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීම නිසා අවහිර වූ බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය සති 11කට…
අතුරුදන් කියූ මලාවි උප ජනපතිගේ සිරුර හමුවෙයි
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මලාවි රාජ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උප ජනාධිපතිවරයා…
පෘථිවියට සුර්ය කුණාටුවක බලපෑම්
මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට බලපෑම් කළ හැකි බව නාසා ආයතනය පවසනවා. සන්නිවේදන චන්ද්‍රිකා සඳහා මෙහි වැඩිම බලපෑමක් ඇති වනු ඇති…
විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත්…
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද වර්ජනයක
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය…
“එළැඹෙන ඡන්ද මනාප ඡන්දය නෙවෙයි.”-වසන්ත යාපා (වීඩියෝ)
වතු සේවක වැටුප් වැඩි කිරීම ගැන ඇමැති මනූෂට ජාත්‍යන්තර ප්‍රසාදය
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Gilbert F. Houngbo…
සජිත් මුහුද මැද LIVE එයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට…
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු…
ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .
අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව…
ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව…
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
මෙම වසරේ දී පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෝලියෝ තුරන් කිරීම සඳහා වන ප්‍රාදේශීය විමර්ශන රසායනාගාරයේ නිලධාරියෙකු උපුටා දක්වන්නේ, මෙම නව රෝගියා වාර්තා වී ඇත්තේ සින්ද් හි ලර්කානා ප්‍රදේශයෙන් බවයි. එලෙස පෝලියෝ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ මාස 54ක් වයසැති දැරියක් බව එම මාධ්‍ය…
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
සීෂෙල්ස් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…