ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ලබන බදාදා(31) වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. කොළඹ නගරාධිපතිනී ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය…
සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
සෝමාවතිය – සුංගාවිල මාර්ගය දවස් අටකට පසුව ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා තිබුණා. පසුගිය…
අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනය කළමනාකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ…
කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි
අලුත්ගම, මතුගම මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 3ක් වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ මතුගම දෙසට ධාවනය…
සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 24 කට බලපෑ සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 21 ක් සපිරෙනවා. අදින් 21 ක් වසරකට පෙර…
අද දවසේ කාලගුණ අනාවැකිය
දිවයිනේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර…
ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති විරෝධී භාණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත අල්ලස්…
බස් රථයක් පෙරළී 14ක් රෝහලට
සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මහමග පෙරළී යාමෙන් අද(25) උදෑසන 7.15ට පමණ අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ අක්කරෙයිපත්තුව සිට ත්‍රීකුණාමලය දක්වා…
හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
හක්ගල ජාතික උද්හිද උද්‍යානය දෙස් විදෙස් සංචාකරයින් සඳහා අද(25) සිට යළිත් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගියදා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණා තත්ත්වයත් සමගින් හක්ගල…
ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
ජපානයේ ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය අසලදී ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජපානයේ ගිනි අවි හා කඩු පාලන නීති උල්ලංඝනය කිරීමේ…
හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
හික්කඩුව නගර සභාවේ අයවැය තෙවනවරටත් ඊයේ(24) සවස පරාජයට පත්ව තිබෙනවා. හික්කඩුව නගර සභාවේ බලය හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයටයි. අයවැය සම්මත කරගැනීම සඳහා නගර සභා…
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
අණ නෙතකා ධාවනය කළ මෝටර් රථයක් පොලිසියෙන් හඹායාමේදී යාපනය මුත්තයිනාර් කෝවිල ආසන්නයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා. අදාළ මෝටර් රථය නවත්වන ලෙස පොලිසියෙන් සංඥා…
දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
උදාවූ නත්තලත් සමග නුවරඑළියට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට අද(25) උදෑසන පැමිණි බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
රුසියානු ජනපති අද ඉන්දියාවට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































