සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව…

KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර…
කාසල්රී සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළංවෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන්…
හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(05) දින සිට පවතින දැඩි සුළං තත්ත්වය සමග විශාල මාර ගසක් කඩා වැටීමෙන් හැටන් මස්කෙළය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා…
2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුලි 15ට කලින්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල ජුලි මස 15 වනදාට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ විභාගයේ පිළිතුරු…
බොරැල්ල වෙඩිල්ලට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි මස 24 වන දින ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය…
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8. 30 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ලංකා…
මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.. දිවයින…
මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති…
කරදමුංගු තොගයක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් සූක්ෂම ලෙස රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු…
ඇළකින් හමු වූ ඇට සැකිල්ල
මතුගම උඩවෙල ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබී මිනිස් ඇටසැකිල්ලක් හමුව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ උඩවෙල අංක 828 ග්‍රාම…
පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන විශේෂ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන වාර්තාව මෙම මස අවසානයේදී බොහෝ දුරට අවසන් කිරීමට නියමිතව ඇති බවට වාර්තා වනවා.…
ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලිසිය විසින් කරුණු පැහැදිළි කිරීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය…
තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
ඊශ්‍රායල් රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක රැකියා වැඩසටහනක් යටතේ තවත් ලාංකිකයන් පිරිසක් එළැඹෙන 7 සහ 9 යන දෙදින ඊශ්‍රායලය බලා පිටිත්වීමට නියමිතව සිටිනවා. ගෘහ සාත්තු සේවක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක්
සංචාරක ඉන්දීය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු තරගය අද
තෙවැන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
වායු බැලූනයක් කඩා වැටී බ්‍රසීලයේ 08 දෙනෙක් ජීවිතක්ෂයට
ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































