උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

තව කියවන්​න

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද අලුයම විවෘත කර තිබෙනවා. එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු…

උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්වරුන් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. සමස්ත දිවයිනේම මිනිසුන්ගේ අවශ්‍යතාවල දී සුවිශාල සේවාවක් කරන පිරිසක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ…

ඔස්ට්‍රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය…

ගම්පහ කදුබොඩ ආයුර්වේද රෝහල අංග සම්පූර්ණ ස්නායු රෝහලක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අදාළව සාකච්ඡාවක් පසුගියදා (25) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ලංකා ඛනිජ තෙල්…

කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) සිදු කෙරිණි. වර්තමාන සිසු පරම්පරාව මුහුණ දෙන නව දැනුම…

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අධිකරණ,…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…


IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට කැඳවා තිබෙනවා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වීම සඳහායි. මෙම…

තව කියවන්​න

ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවයි. කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ මෙම භූකම්පනයන ජෙරුසලමල මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරරනවා. අදාළ භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…