ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල…

එසැණ පුවත්
නාවලපිටිය පස්බාගේ සංවර්ධන කමිටුව උණුසුම්
නාවලපිටියපස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන යන අයගේ සහභාගීත්වයෙන් (31) දින නාවලපිටිය සමෘද්ධි බැංකු…
ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරුට තුවාල
ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් (01) දින සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මූලික රොහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසියේ රථවාහන…
කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන විත් තිබෙනවා. අද පස්වරු 2 දක්වා එතුමියගේ දේහය කොළඹ…
උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසනවා. ඔහු බන්ධනාගාර ගතව සිටියදී පසුගිය 29…
වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
වෙසක් පොහොය පමණක් නොව මෑතකාලීනව අනෙකුත් පොහොය හා සිල් දින තීරණය කිරීම ගැනත් මතභේදාත්මක ගැටළු ගණනාවක් තිබුණා. ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමය වශයෙන් අපි මේ සම්බන්ධ ගැටළුවලදී…
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊමේල් ගිණුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා…
VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමිවූවන්ට රජය මගින් ලබාදෙන සහන සහ රුපියල් 25000ක් ඇතුළු මුදල්…
කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
විගණකාධිපති ධුරයට පුද්ගලයෙකු පත් කිරීමේ කර්තව්‍ය සදහා කිසිදු ජනාධිපතිවරයෙකු ඉතිහාසය තුල බලපෑම් නොකළ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය පවසනවා . එහි නායක උදය ගම්මපිල මහතා…
රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බව පොලීසිය පවසනවා. රියදුරන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිත කර රිය පැදවීම හේතුවෙන්…
ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
විගනකාධිපතිවරයෙකු පත් කිරීම සදහා ආණ්ඩුව කල් මරමින් සිටින්නේ තම හිතවතෙකු ඒ සදහා පත් කිරීමට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා . එහි මහ…
යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
තංගල්ල මාර්ගයේ වෙරළ පාර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතර දෙස සිට වෙරළ පාර ඔස්සේ ගන්දර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද, ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය “සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර” මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…
වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා . තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය…
නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට…
විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම…
ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ජපානයේ සිදු වූ භූ කම්පනයෙන් 30 කට තුවාල
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































