බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විගනකාධිපතිවරයෙකු පත් කිරීම සදහා ආණ්ඩුව කල් මරමින් සිටින්නේ තම හිතවතෙකු ඒ සදහා පත් කිරීමට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා . එහි මහ ලේකම් සගාර කාරියවසම් මහතා මේ බව සදහන් කලේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් . ආශ්‍රීත පුවත්: මෙරට සතු නිල සංචිත ඩොලර් බිලියන 6 දක්වා ඉහළට #sri lanka #vfm news Current Affairs Sinhala News