ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා. ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ…
ගෙවුණු වසරක කාලය තුළදී නව අවබෝධතා ගිවිසුම් 70ක් අත්සන් තබයි
ගෙවුණු වසරක කාලය තුළදී නව අවබෝධතා ගිවිසුම් 70 කට අත්සන් තැබීමට වත්මන් රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පවසනවා. මේ හරහා රාජ්‍යයන්…
2024 සිට මේ දක්වා කාන්තා හිංසනය සම්බන්දව පැමිණිලි 2,183ක්
2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා…
ජනාධිපතිගෙන් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඉල්ලීමක්
ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඊයේ ඉල්ලීමක් කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ…
ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයාගනී
බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේ ඊයේ (17) සවස ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ජල පහරට ගොදුරු වූ අඹුසැමි යුවළේ අතුරුදන්ව සිටි අතර අද පෙරවරුවේ සිරුරු සොයාගෙන තිබෙනවා.…
දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද රාත්‍රී 7:00…
මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් ජිවිතක්ෂයට
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩිතැබීම ඊයේ රාත්‍රි 8.30ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය…
බෙන්තොට වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි
බෙන්තොට වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමු වී තිබෙනවා. එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් බවයි පොලීසිය සදහන් කලේ. එම පාර්සලය වෙරළට…
තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බඳවා ගැනෙයි
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බඳවා ගැනීම අද සිදු කෙරෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පස්වරු…
අයවැය විවාදය ඇරඹෙයි
අයවැය විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ…
විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට
2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ පැමිණීම අද (17) ( මිලියන 02 ) ලක්ෂ 20 කඩඉම පසු කර යාමට සමත් වී තිබෙනවා. ඒ අද (17)…
වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්
2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා වූ වසරක කාලය තුළ කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 2183ක් 1938 අංකයට ලැබී ඇති බව ළමා…
සජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරීමට විරුද්ධ වන ලෙසට සජිත් ප්‍රේමදාස මහතා ගෝල බාලයන්ට උපදෙස් ලබාදී පසුව තමන් එයට විරුද්ධ නොවන බව මාධ්‍ය හමුවේ සජිත් ප්‍රේමදාස…
ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
කොළඹ සිට තලවකැලේ වටගොඩ දක්වා ධාවන වූ ත්‍රීරෝද රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වෑන් රථයක් අද(17) දින මුහුණට මුහුණලා ගැටී සිදු වූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ, තම රටට සහ යුක්රේනයට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ප්‍රකශ කරමින්. ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ යුරෝපීය රටවල් සංක්‍රමණය පාලනය කිරීමට හෝ රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවටයි.
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…












































