හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි. මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ…

බිත්තර මිලට අද වෙච්චි දේ
බිත්තර තොග මිල අද(21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා. ඒ අනුව රතු බිත්තරයක් රුපියල් 29ක් පමණ වන බවයි එම…
ගිනි අවි සමග දෙදෙනෙක් මාට්ටුයි
ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන්…
ගෙග්‍රරි වැවේ බෝට්ටු පැදීමට තාවකාලික තහනමක්
නුවරඑළිය ගෙග්‍රරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාලගුණය හමුවේ ආරක්ෂිත හේතූන් මත ඉකුත් සති අන්තයේ සිට ගෙග්‍රරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු…
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වැසිත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ(20) දින අලුයම සිට තවදුරටත් විවෘත කර ඇති බව නුවරඑළිය…
තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
සීගිරිය, ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අදාළ සිද්ධිය…
සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගේ ප්‍රකාශයට විරෝධය
සහල් ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශයට ගොවි සංවිධාන සිය විරෝධය පළ කරනවා. පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම අවස්ථාවක, සහල් ආනයනය…
හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඇරඹෙයි
ලංකා ලුණු සමාගම මාස 18 කට පසු යළි හම්බන්තොට ලුණු නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000 ක් බවයි ලක් ලුණු…
මහින්දානන්දට සහ නලින්ට අධි චෝදනා
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ” නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට…
වියනා ඇළට වැටී තරුණියක් ජිවිතක්ෂයට
මහියංගන වියානා ඇළට ඇද වැටුණු තරුණයෙකු බේරා ගැනීමට උත්සාහ කල තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්වාසින් එක්ව ඇළට ඇද වැටුණු තරුණයා බේරා ගත් බවයි…
මාළු ඇල්ලීමට ගිය දෙදෙනෙක් දියේ ගිලෙයි.
පනහඩුව වැවේ ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා. මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදහන් වී ඇති බවයි…
ජූලි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 98,000 ඉක්මවයි
ජුලි මාසය මේ දක්වා කාලය තුල විදෙස් සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ තිබෙනවා. එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂ 66,809…
බස් දෙකක් ගැටී 21ක් රෝහලේ
ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරෙන් මගීන් 21 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. අද(21)…
පනත් කිහිපයක් කඩිනමින් සංශෝධනයට පියවර
පනත් පහක් සංශෝධනය කිරීමට ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කියා සිටියේ බුද්ධිමය දේපළ පනත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
කෝලි යළි වාර්තා අතරට
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනු ඔහුව නිවාස අඩස්සියට පත්කර ඇත්තේ. ඊට අදාළ නඩු විභාගය මේ වන විට සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නඩු විභාගය සිදුකෙරෙන අතරතුරදී පසුගිය මාසයේ දී ද ඔහුට එරෙහිව තහනම් නියෝග කිහිපයක්…
පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට
ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඉන්දියාවේ අගමැති තීරණාත්මක සංචාරයකට සැරසෙයි !
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…