දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
දෙවුන්දර සුපිරි වෙළෙඳ සැලක් අසලදී අද(21) දහල් සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකකින්…

ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් රියදුරු සහ එක් මගියෙකු තුවාල ලබා ඊයේ දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා. නෝර්වුඩ්, නිව්වැලිවත්ත…
ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා…
දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය…
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙලෙහි සමාරම්භක උළෙල හෙට පැවැත්වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
විවිධ වැඩසටහන් යටතේ සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කෙරෙනවා. ආපදාවලින් විනාශ වූ නිවාස ඇතුළු යටිතල පහසුකම් මෙන්ම පුනරුදයට මඟ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ද ඒ…
බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. නව…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ අදාල නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වන…
චීන විදේශ ඇමති සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්
චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා, අද පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති අතර ද්වීපාර්ශ්වික…
තිළිණි ප්‍රියමාලිට වරෙන්තු
ව්‍යාපාරිකා තිළිණ ප්‍රියමාලිට වරෙන්තු නිකුත් කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කර තිබෙනවා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවකට අද(12) දිනයේ පෙනී…
සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා. ඊයේ(11) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේදී සිදු කරන ලද මෙම වැටලීමේදී…
විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
ජාතික නිදහස් පෙරමුණේ නායක , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදීයි . නව…
නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය…
දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට…
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා.…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
උතුරු කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 ක් ජීවිතක්ෂයට
ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































