දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද රාත්‍රී 7:00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ , අරණායක යන ප්‍රදේශ සදහා දෙවන…
කුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා
හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලැබූ වල් අලි පැටවෙකු ඇලයාපත්තුව, දලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී අද(02) උදෑසන සොයාගත් බව අනුරාධපුර වනජීවි නිලධාරි කාර්යාලය පවසනවා. මෙලෙස…
සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්
නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිල ඊයේ(01) රාත්‍රීයේ බිඳ එම කෝවිලේ තැන් කිහිපයක ස්ථානගත කර තිබූ පඬුරු පෙට්ටි හයක් බිඳ ඒවායේ තිබූ මුදල් රැගෙන ගොස් ඇති…
සංචාරක නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මහජන නියෝජිතයින් ලෙස පත්වීම් ලබා, සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් වශයෙන් වැඩ ආරම්භ කළ මහජන නියෝජිතයින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා…
නාවික හමුදා බාරයට ගත් බහුදින යාත්‍රාවෙන් හමුවූ දේ
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගයක්…
ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්
දිවුලපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා…
වනාන්තර හානිය දැනුම් දීමට නව දුරකතන අංකයක්
ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ පරිසර අමාත්‍යංශය විසින්.…
“රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව
දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ගතවූ දින තුන තුළ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 1යි…
ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණයක්
බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසනවා. එම යාත්‍රාවේ…
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියානු සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු…
QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්
QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා. තේ කර්මාන්තයේ යෙදී…
රාජ්‍ය ආදායම 24% කින් ඉහළට
මෙම වසරේ පළමු භාගයේදී ප්‍රධාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,321.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය සියයට 24.8%ක වර්ධනයක් බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ…
අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම්…
රට පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක්
දිවයිනේ පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අද අමෙරිකාවට
සෞදි අරාබියේ ඔටුන්න හිමි, මොහොමඩ් බින් සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතයි. සල්මාන් කුමරු අමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ වසර 7කට පසුව වීම ද විශේෂත්වයක් වනවා.
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
ට්‍රම්ප් සහ චීන ජනපති හමුව අද
මෙලිසා’ සුළි කුණාටුවෙන් ජනතාව පීඩාවට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































