තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. https://youtu.be/FgdS8D-uFSY?si=7G2yY5pPlcDIUi69

අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. නිට්ටඹුවේදී අද(01) අලුය 1ත් 1.30ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා…
වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් සොයා ගැනේ.
කතරගම වෙහෙරගල ජලාශයේ තිබී පතොරම් බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම එහි…
ජනාවාස සතිය අද සිට
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1 වැනි දින සිට 5 වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සමාරම්භය ඔක්තෝබර් මස 1…
VIDEO: පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ අබායා ඇඳුමට බසී
තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ සංවිධානයෙන් “” නමින් වැඩසටහනක් ඊයේ(30) දවස පුරා පවත්වා තිබෙනවා. මෙම වැඩසටහන මගින් මුස්ලිම්…
බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
බස්නාහිර පළාත තුළ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ මගී ජනතාව ප්‍රවේශ පත්‍ර ලබානොගැනීම සම්බන්ධයෙන්…
ඩුබායිවලින් පිටුවහල් කළ “ටින්කර්” අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනුණු අවශ්‍ය කරන සැකකරුවෙක්…
ජනපති අනුර යලි දිවයිනට
ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…
කෝටි 10ක් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
රිය අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට
පොතුහැර සහ හොරොව්පොතාන යන ප්‍රදේශවලදී සිදු වූ මාරාන්තික රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පහුලෑව හන්දිය ආසන්නයේදී අනතුරක්…
දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ පේරාදෙණිය බරක්මන දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස්…
කොකේන් කිලෝ 3ක් සමග දෙදෙනෙක් මාට්ටු
කොකේන් මත්ද්‍රවය සග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ හිරණ, ගල්තුඩේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.…
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් යන අය කාර් රථයක් තුළ සැකකටයුතු ලෙස පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
රුසියාවේ තෙල් සමාගම් දෙකකට අමෙරිකාව නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, යුක්රේනය සමග සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙස බල කරමින්. මේ අතර රුසියානු ජනාධිපතිවරයා සමග සිදු කළ කිසිඳු සාකච්ඡාවකින් විසඳුමකට එළඹීමට නොහැකි වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යුක්රේනය සමග පවතින ගැටුම් නතර කිරිම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප…
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
රුසියාවේ තෙල් සමාගම් දෙකකට අමෙරිකාවෙන් සම්බාධක
කැනඩාවේ විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සදහා ඉන්දියාවට
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…