පානදුර වෙඩි තැබීමක්
පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ගරාජයක සිටි පුද්ගලයෙකුට වෙඩි වැඩි බවයි වාර්තා වන්නේ. පොලිසිය කියා සිටියේ අදාළ පුද්ගලයාගේ පසුපස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.…

කෙසෙල් ගමුව ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා කෙසෙල් ගමු ඔය ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන්…
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අදපෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදියි. ජාතික ජනබලවේගය පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්…
විල්පත්තුව හරහා අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමේ තීරණයක්
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ,…
ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර…
පළාත් පාලන ආයතන සභා පිහිටුවීම පිළිබදව දැනුම් දීමක්
සියයට 50 ක බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීම, අදාළ සභිකයන්ගේ එකඟතා මත සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්…
නිල සංචිත වත්කම්වල අඩු වීමක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1 කින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර්…
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
පාකිස්ථානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර සිදු කළ බව ඉන්දීය ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කරනවා. පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ…
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී…
වෙසක් පොහෝ දිනයට සමගාමීව මත්පැන් අලෙවි සැල් වැසේ
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී…
ජනාධිපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතා මේ…
කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වෙන්නේ නැ – දිලිත් කියයි
ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පළාත් පාලන…
ඡන්ද පැමිණිලිවලට අපේක්ෂකයෝ 55ක් ආධාරකරුවෝ 208ක් අත්අඩංගුවට
මැතිවරණ පැමිණිලිවලට අදාළව ඊයේ පෙරවරු 6.00 වනවිට මෙවර මැතිවරණයට පෙනී සිටින අපේක්‍ෂකයන් 55 දෙනකු සහ ආධාරකරුවන් 208 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.…
සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම සිසුන් 7 දෙනෙකු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නනවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙහි තරඟ…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
ඉන්දු – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි
දෙවන තරගයට වැස්සෙන් බාධා
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව සහභාගි වන තවත් තරගයක් අද
ටයිකොන්ඩෝ සටන් දර්ශන ශ්‍රී ලංකාවට
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
එලෝන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමාගේ ධුර කාලය අවසන් වී ඇති බව එලොන් මස්ක් නිවේදනය කර ඇති බවයි NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ. එහිදී මස්ක් පවසා ඇත්තේ ‘‘මගේ කාලය අවසන්‘‘ යනුවෙනි. අභ්‍යවකාස හා තාක්ෂණය පිළිබඳ ප්‍රකෝටිපති එලොන් මස්ක් රජයේ කාර්යක්ෂමතා…
කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 81 ක් ජිවිතක්ෂයට
ටිබෙටයේ භූ කම්පනයක්
ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකාට චෝදනා කරගනී
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…