ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැදි ඔස්සේ ප්‍රතිඵල පරික්ෂා කරගත ගත හැකියි. ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ අතර ශිෂ්‍යත්ව…

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලක්
159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 2, පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය…
පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
ශ්‍රී ලංකාවට සහ ලොව බොහෝ රටවලට දිස්වන සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාරකා පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගම්ගොඩ මහතා පවසනවා.…
රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස…
විද්්‍යුත් වාහන භාවිතය ප්රචලික කිරීමට පියවර
විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ප්‍රවාහන මහාමාර්ග ගුවන් හා වරාය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ගොඩබිම, ජලය ,…
එජාප සංවත්සරයට දින නියම වෙයි
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර මෙම උත්සවය සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණා.…
මාළිගාවත්තේ වෙඩිතැබීමක්
මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. තරුණයෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්…
මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ සහාය
මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරලීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කරනවා. මෙරට ඉන්දුනීසියානු තානාපතිවරිය සහ සෞඛ්‍ය…
ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්
අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්…
විෂ වායූ ආඝ්‍රහණය වූ 32 ක් රෝහලට
පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රහනය වීමෙන් රෝහල් ගතකළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වනවා. මෙහිදී විෂ වායු ආඝ්‍රහනය හේතුවෙන් පුද්ගලයින්…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ සඳහා ටෙන්ඩර් කැඳවයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා. මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව…
සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්
අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර…
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් 585ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිධාරීන් 585 දෙනකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟතාවයට විසදුමක් වශයෙන්…
කාන්තාවක ගෙල බැඳී රන්මාලය පුද්ගලයකුගේ උදරයෙන් සොයා ගනී
කාන්තාවක ගෙල බැඳි රන් මාලයක් මාල කඩන්නකුගේ උදරයේ තිබී හමුවීමත් සමඟ නාවලපිටිය මහේස්ත්‍රාත් ලසංජි රත්නායක විසින් බන්ධනාගාර නිලධාරී අධීක්ෂණයෙන් විරේක ගැන්වීමෙන් පසු එය එළියට ගන්නා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා. ඒ…
අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න යන්නේ අතුල අධිකාරිත් සමිතා එරන්දති…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ බෑනා රක්ෂිත බන්ධනාගාර ගත කර…
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා. ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ…
ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල්…
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක් දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති…
සිම්බාබ්වේට එරෙහි පළමු විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි…
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි
2025 ෆෝමියුලා වන් ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර වන හංගේරියානු ගෝන් ප්‍රී…
ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ඇෆ්ඝන් භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
පසුගිය ඉරිදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 1 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 3000කට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ . රිච්ටර් මාපකයේ 6ක් වශයෙන් සඳහන් වූ අදාළ භූමිකම්පාව හේතුවෙන් ඇෆ්ගනිසතානයේ කුනාර් පළාතේ පිහිටා තිබූ ගම්මාන ගණනාවකටම දැඩි බලපෑම් එල්ල වී තිබුණා.…
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
හිටපු කතානායකවරයෙකු ඝාතනය කෙරේ
යුක්‍රේනයේ හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
තේ අපනයනය ඉහළට
කුකුළු මස් මිල අඩුවෙයි
බොරතෙල් මිල පහලට
රන් මිල අඩු වෙයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…