කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

තව කියවන්​න

රජය දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මුලා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ජනතාවට අසීරුතාවයකට පත්ව ඇති…

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල…

ආදිවාසී ප්‍රජාව සඳහා මැතිරණ ඊ සේවාව හඳුන්වාදීම අම්පාර මහඔය පොල්ලේබැද්ද ගම්මානයේදී සිදු කෙරුණා. තරුණ ආදිවාසී ප්‍රජාව සුහුරු ජංගම දුරකතන වැනි නූතන තාක්ෂණයන් බහුලව භාවිත කරනවා.…

වැසී යාමට ආසන්නව පැවති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය  ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. කලක් බෙහෙවින් ජනප්‍රියව තිබූ දියර කිරි නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීමටයි මේ…

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමා කරගනිමින් රජයේ නව මාර්ග සංවර්ධන වැඩසටහන බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද පසුගියදා ක්‍රියාත්මක වුණා. අඹේපිටිය මංසන්දියේ සිට පිංහේන දක්වා දිවෙන…

ආසන පටි නීතිය අලුතින් පනවන ලද නීතියක් නොවන බව මෝටර් රථ කොමිෂන් සභාවේ කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසනවා. ඉදිරියේදි අධිවේගි මාර්ග බස්වල ආසන පටි පැළදවීමටද…

මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත…

මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙනවා. ඒ් අනුව  අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී…

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට…

වෙඩිවැදීමක් සිදු වු  අලියෙකු කණ්ඩලම වැව ප්‍රදේශයේ සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසනවා. එම අලියාගේ  පසුපස පාදයකට වෙඩි වැදී ඇති බව ද ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මෙම…

ඊයේ (01) රාත්‍රියේ ළිදක් අසළ මත්පැන් පානය කොට නිදාගත් යාපනය මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකු එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.…

ඉන්දීයානු සමාගම්වලින් නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව රුපියල් බිලියන 10.4 ක් මෙරටට ලබා…

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට මෙරට රෝහල්වල සේවය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වනවිට ලබා දී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. මේ සදහා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…

ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති…

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම…

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා…


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…

තව කියවන්​න

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…

ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…