ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව ඔහු මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ…
දඹුල්ලට නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
නවීන පහසුකම්වලින් යුක්තව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණා. මාස 09 ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල…
පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලීසිය…
ගංවතුර අනතුර ඇගවීම දීර්ඝ කෙරේ
මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ පෙරවරු 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව…
වැසි තත්ත්වය තවදුරටත්
දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැනට පවතින වැසි…
ගිනි අවි සහ පතරොම් සමග සැකරුවෙක් අත්අඩංගුවට
රිවෝල්වරයක් එම අවියට යොදන ජීව පතරොම් හයක්, ටී 56 ජීව පතරොම් 14ක් සහ පතරොම් ගැබක්, ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ජනපතිගේ ජන්ම දිනය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1968 නොවැම්බර් 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 57 වියෙහි…
බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද සිට ඇරඹෙයි
මෙරට ප්‍රථම වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද සිට ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයිබංග්ලාදේශය වාසය අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී…
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නව පනතක් හදුන්වා දීමට රජයේ අවධානය
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නව පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැවති…
උතුරු සහ නැගෙනහිර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
දිවයින ආශ්‍රීතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට(25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන්…
උසස්පෙළ විභාග අපේක්ෂකයන්ට ප්‍රවාහන ගැටළු දීමට දුරකථන අංකයක්
මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයත් සමග අවහිරතාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ විභාග අපේක්ෂකයින් හට අදාළ විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන්…
අයහපත් කාලගුණය තවදුරටත් – ධිවර සහ නාවිකයන්ටත් අනතුරු ඇඟවීම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු…
හෙට සිට බැංකු කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව
බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට(24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි හි දීයි ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට වෙන්දේසිය ආරම්භ වීමට නියමිතයි.…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
ඉන්දියාවට ලකුණු 21ක ජයක්
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බී.බී.සී මාධ්‍ය ආයතනයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ ඩොලර් බිලියන 10 ක වන්දි ඉල්ලීමක් සිදු කරමින්. තමාට එරෙහිව අපකීර්තියක්, සහ ද්වේශසහගත ලෙස ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් එම ආයතනයට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. 2021 වසරේ ජනවාරි මස 6 වැනිදා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ කතාවක්…
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































