රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්වුනා. ඒ කළුතර බෝධිය අභියසදීයි. මෙම මහෝත්සවය ජූලි 22 වැනිදා දක්වා කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙනවා. ඒ සඳහා සාමණේර හිමිවරු 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි. වසර…

විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි…
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු අලුත්ගම දක්වා ධාවනය වු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන (24) දින අනතුරට පත් වී ඇති බව නල්ලතන්නි පොලිසියේ…
ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
නානුඔය ඇල්ජින් සිට කොත්මලා ඔයට ජලය ගලා බසිනා ආග්‍රාඔය හරහා ඉදි කර තිබූ යකඩ පාලම දිට්වා සුලි කුණාටුවෙන් කැඩී යෑමෙන් පසු එම පාලම භාවිතා කල…
ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නවසීලන්ත තරගයට අදාළව කොළම නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. ඊට…
අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙබරවාරි 13 වන දින තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා…
නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා…
විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ටි්රප් ඇඩ්වයිසර් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන්10 අතරට මෙරට මිරිස්ස…
පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉන්ධන පිරවුම්හලේ සිට අපරික්ෂාකාරී…
ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඊයේ අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී වියළි ගංජා සහ ගංජා පැල සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ…
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට…
දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිය තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. ඒ ඊයේ පැවති සිව්වන…
චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්,තවත් 19 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. කඩා වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි සැක පළ කරන්නේ. එම ප්‍රදේශයට පවතින සෙල්සියස් අංශක 40ක පමණ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
කමේනිගේ දේහය මිහිදන් කෙරේ
චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































