අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
22 සිට වැස්ස වැඩි වෙයි ? – VIDEO –
ඉදිරි දින කිහිපයේදීත් අද දිනයේ මෙන්ම පස්වරු කාලයේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එළඹෙන 22 වනදායින් පසුව වැසි තත්වයේ…
විපක්ෂයේ රැළි ගණන් ගන්නේ නෑ ! – නි:ඇමති ප්‍රසන්න – VIDEO –
එළඹෙන 21 වනදා පැවැත්වෙන්නේ කුඩා ජන හමුවක් බවත් ඉන් ආණ්ඩුවේ ගමනට කිසිදු හානියක් සිදු කල නොහැකි බවත් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා…
දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්
ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත් කිරීමේ…
සුවසැරිය බලඇණිය 500 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
නවීන තාක්ෂණය සහිතව සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
පදියතලාව අය වැයත් මාලිමාව පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්ව තිබෙනවා. කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය…
ශ්‍රී ලංකාව ගැන 5 වෙනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය සුදානමින්
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5 වෙනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව…
තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ජනපති වෙත අක්තපත්‍ර ලබා දෙයි.
අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දී ඇත. කැනඩා…
මාධවී ඇන්තනී විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී විසින් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා. මාධවී ඇන්තනී විසින් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාට අපහාස කිරීමේ චෝදනාව මත මාධවී…
රාජ්‍ය සේවයේ වැටුප් විධිමත් කිරීමට යෝජනා
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස්…
මත්පැන් පානය කළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට
රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය උත්තරානන්ද මාවත…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනය අදට යෙදී තිබෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වූ අතර, ඡන්ද විමසීම අද පස්වරු 6.00ට…
මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට…
මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට
කොටුව පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කාමරයක නැවතී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදෙස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
චීනයේ අලුතින් විවෘත කළ පාලමක කොටසක් කඩා වැටෙයි
අමෙරිකානු ප්‍රහාරක නෞකා කැරබියන් දූපතට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…












































