වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයෙක් මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසයි පවසනවා. රාජ්‍ය බුද්ධි සේවයේද සහය ඇතිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්…
මත්තල ගුවන් තොටුපොළ ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා අපගමන බද්දට අදාළව ප්රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම වසරේ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් පිරිසක් විරෝධතාවයක නිරතව තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී අද(08) උදෑසන මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.…
මෙරට රන් මිල යළි ඉහළට
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබුනා. එමෙන්ම ස්පොට් රන්…
අනුරපුර වෛද්‍යවරියක් දූෂණ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට
අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පසුගිය සිකුරාදා දිනයේදී ඇප මත මුදාහැරීමෙන් පසුවයි.…
ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා…
අණ නොතකා ගිය මෝටර් රථයට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ පැල්මඩුල්ල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේදී පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත…
T56 උණ්ඩ 20ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ටී-56 වර්ගයේ පතරොම් 20ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කිය සිටියේ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන…
කාලගුණයෙන් නිවේදනයක්
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සෙසු ප්‍රදේශවල…
ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික භාරයට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති තොගයක් , රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා කුළු බඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට…
ජාතික විශ්‍රාම දින සැමරුම අදයි
සෑම වසරකම ඔක්තෝබර් 08 වන දින ජාතික විශ්‍රාම දිනය සමරන අතර මෙවරත් ජාතික දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මෙවර වැඩසටහනේ තේමාව වනුයේ සවිමත්,…
සූකර උණ රෝගය පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ඇතැම් ප්‍රදේශ වල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
සංඥා භාෂා භාවිතා කරන්නන්ට නව වෙබ් අඩවියක්
මෙරට සියළු ප්‍රජාවන්ට මැතිවරණ ක්‍රියාවලිය සදහා සම අවස්ථාවක් සැලසීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සංඥා භාෂාව භාවිතා කරන්නන් හට ඩිජිටල් උපකාරක සේවාවක් සහ වෙබ් අඩවියක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
ඉන්දියාවේ කොල්කටා නගරයේ සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා වන සෘජු ගුවන් ගමන් සේවා ඊයේ රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම විසින්. 2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීනය අතර ප්‍රථම වරට දියත් කෙරෙන සෘජු ගුවන් සේවාව ද මෙය වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම පළමු ගුවන් ගමන සඳහා මගීන් 176…
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක
භූ කම්පනයෙන් පිලිපීනයට දැඩි බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…












































