ඉන්ධන මිල ගැන දැන් ලැබුණු ආරංචිය
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ අනුව සිපෙට්කෝ සමාගමේ ඉන්ධන වර්ගවල මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ලංකා…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින්…
කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් දින දෙකක් වසා තැබේ
කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා…
විදේශ ඇමති සහ කැනේඩියානු මහ කොමසාරිස් අතර හමුවක්
විදේශ අමාත්‍ය විජිත හේරත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී තිබෙනවා. මෙරට දැඩි විරෝධය හමුවේ කැනඩාවේදී ස්මාරකයක් ඉදිකර විවෘත කිරීම සම්බන්ධයෙන් නැවත අවධාරණය කිරීම සඳහා අමාත්‍යවරයා අද…
හෙට ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියක්
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව…
හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්…
රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ඇමති මහින්දානන්දගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා. එමගින් තමාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක්…
රත්‍රං මිල පහළට
මෙරට රත්‍රං මිල රුපියල් 6000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන්…
ඩෙංගු රෝගීන් ඉහළට
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…
ගැරඩිඇල්ලේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට වන්දි
කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන…
ලිට්රෝ මෑන් පවර් සේවකයින් වැඩවර්ජනයක
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ සේවයේ නියුතු මෑන්පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් නියම කරන ලද අවම වැටුප ලබා…
මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
පුද්ගලයින් පිරිසක් විසින් මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණා. පුද්ගලයෙකු…
මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී තවත් බස් අනතුරක්.
අම්පාර – මහියංගනය මාර්ගයේ, මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම 02.30 ට පමණ මෙම අනතුර සිදුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට
ශකීබ්ට තවත් ප්‍රශ්නයක්
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි. මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක්…
ජපානයේ දූපතක භූ කම්පනයක්
තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…