වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හිමිරිදි කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම්…
හිටපු අමාත්‍ය සී.බී රත්නායකට ඇප
මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇප…
ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
දිට්වා සුළු කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පාසල් ළමුන් සඳහා 2026 වසරේ පාසල් වාරයට අවශ්‍ය පොත්පත් බෑග් සහ පාවහන් ලබාදීමට සිංගප්පූරුවේ මහාබෝධී බෞද්ධ සංගමය ඉදිරිපත්…
කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
බලපත්‍රයක් නොමැතිව ගම්පොළ සිට පූඩළුඔය දක්වා ලොරි රථයකින් කසළ තේ ප්‍රවාහනය කළ එම ලොරි රථයේ රියදුරා අද(14) පස්වරුවේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්…
ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව…
ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද පරාජයට පත්ව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වනවා. එහිදී අයවැයට…
රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා…
පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක් මෙරටට ලබා දී තිබෙනවා. විපතට පත් ජනතාවට ලබා දීමට පරිත්‍යාග කරන ලද මෙම අධාර අන්තර්ගත බහාලුම් තොගය විශේෂ නෞකාවක් මඟින්…
පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්
හයිලෙවල් මාර්ගයේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයින් 18 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කෙරුණේ. හයිලෙවල්…
කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කාත්තන්කුඩි වෙරළ තීරය නැගෙනහිර පළාතේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වනවා. සංචාරකයින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් වෙරළ තීරය අපිරිසිදු…
පරවියෙකු සොරකම් කළ සේවකයෙකු අත්අඩංගුවට
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි පරවියෙකු සේවකයෙකු විසින් සොරකම් කර රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැණුනා. මෙම පුද්ගලයා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වසර 10 කට වැඩි කාලයක්…
ඌව පළාතේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා…
නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ලොව අංක එකේ කණ්ඩායම ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු…
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
එංගලන්තයට දැවැන්ත ජයක් !
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී යානයේ සුන්බුන් සොයාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
පැසිෆික් කලාපයේ කම්පනයක්
ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි
ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































