නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
2024 – 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන…
සංක්‍රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත්
රජය විසින් සංක්‍රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත් යෝජනා ක්‍රමයක් දියත් කර තිබෙනවා . විදේශගතව සංචාරය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා අඩු මිලට…
රේගුවෙන් වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම පසුගියදා වාර්තා කර තිබෙන බව වාර්තා වෙනවා . ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක්…
අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක්උපයාගෙන අවසන්
පසුගිය 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරා ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. පසුගිය මාසය අවසන් වන…
මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය සොයිසා කාන්තා රෝහලේ දී
මෙරට මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය ද සොයිසා කාන්තා රෝහලේ දී විවෘත කෙරුණා. මහල් 4කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල හා මාතෘ අධිසත්කාර ඒකකය විවෘත කෙරුණේ…
දැව කඳට යටවී වෙච්චි දෙයක්
හදිසි අනතුරක් හේතුවෙන් කොළොන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. කොළොන්න, ගිනිගල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මතට දැව කඳක් පෙරළීමෙන් බරපතල තුවාල ලබා කොළොන්න රෝහලට ඇතුළත්…
ප්‍රදේශ දෙකකින් මෘත දේහ දෙකක් සොයා ගැනේ
දිවුලපිටිය සහ මාවතගම යන ප්‍රදේශවලින් මෘත දේහයන් දෙකක් හමුව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ පුද්ගලයෙකු…
ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි
වතු කම්කරුවන්ට නිවාස සැදීම සඳහා හිමිකම් පත් ලබාදෙන බව පවසමින් ජනාධිපතිවරයා බණ්ඩාරවෙලදී හිස් ලිපියක් ලබාදී වතු කම්කරුවන් නැවත වතාවක් රැවටීමකට ලක්කර ඇති බව සමස්ත ලංකා…
අකූණු සැරයක් කළ හදියක්
නෝර්වුඩ් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග පතිත වූ අකුණු සැරකින් ගාල් කර තිබූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට සහ ඒ ආසන්න නිවසකට දැඩි අලාභ හානි සිදුව…
නීතිඥ වෘත්තියේ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා
එංගලන්තයේ හා මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල නීතීඥවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන්…
බේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා
බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් මදන මෝදක ගුලි අලෙවි කිරීම සඳහා තබාගෙන සිටි පුද්ගලයෙකු එම ලොරි රථය සමග නෝර්ටන් බි්‍රජ් පොලිසිය විසින් අද(16) වන දින…
සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අපේ රටේ ජනතාවගෙන් සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිපලය කුමක්ද යන්න විමසා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලි උත්සවය වෙනුවෙන් අලුත් ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරයේ ජනතාව අද(16) දින හැටන් නගරයට පැමිණෙන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































