ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරු පළාතේ සිදු කරන සංචාරයේ දෙවන දිනය අදයි . නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් සිදු කෙරුණා. ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර…

තව කියවන්​න

හැටන් නගරය අවලස්සන කරන ටියුෂන් ගුරුවරුන්ට රතු එළි දැල්වීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන තිබෙනවා. හැටන් නගරයේ අමතර පන්ති පවත්වන සමහර ගුරවරුන් නගරයේ තැන…

දෙපැත්තක දේශපාලනය කළත් ලොහාන් රත්වත්තේ හා තමා අතර පෞද්ගලික වෛරයක් නොතිබුණු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව…

රජයක මූලික අරමුණ ප්‍රජාව සවිබල ගැනීවීම බවත් එය සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ඇතැමි ප්‍රදේශවල මේවන විට සිදුවෙමින් පවතින බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල…

වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු අඹන්පොළ ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත් බවයි…

හබරණ – ත්‍රීකුණාමලය මාර්ගයේ තලපත් කන්ද කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අක්කර අසූවක් සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. යුද…

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජන ජීවිතයට සහ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වැසිත් සමග…

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි එළැඹෙන මස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා…

පාතාල ක්‍රියා මර්ධනය කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද මහනුවරට පැමිණ මහනායක හිමිවරුන්…

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ශ්‍රී ලාංකිකයා එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි…

මාතර තණමල්විල මාර්ගයේ විශාල ප්‍රමාණයේ ගස් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක්, බස් රථයක් සහ වෑන් රථයක් මතට මෙම විශාල…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති හිටපු කාතානයක කරූ ජයසූරිය මහතා…

මදනමෝදක ගුලි දෙකකට තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කර කලවම් කර පානයක් ලෙස පිලියෙළ කරගනිමින් පාලනය කළ තරුණයෙක් අධික ලෙස මත්වීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල…

අප රටේ බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…

යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…


ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු මේ බව ලිපියක් මගින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට…

තව කියවන්​න

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහායෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා. අදාළ නායයාම සිදුව දින කිහිපයක් ගතව ඇති බවත් එය නිල වශයෙන්…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…