කප්තුරු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි – LIVE STREAMING –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරු පළාතේ සිදු කරන සංචාරයේ දෙවන දිනය අදයි . නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් සිදු කෙරුණා. ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර…

හිටපු කතානායක කරූගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති හිටපු කාතානයක කරූ ජයසූරිය මහතා…
මදනමෝදකවලට තවත් දෑ දමා පානය කළ සිසුවා රෝහලට
මදනමෝදක ගුලි දෙකකට තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කර කලවම් කර පානයක් ලෙස පිලියෙළ කරගනිමින් පාලනය කළ තරුණයෙක් අධික ලෙස මත්වීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල…
රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත භාවය ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්
අප රටේ බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත්…
ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මරදාන…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද මහනුවර, නිත්තවෙල – මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි. මේ වනවිට රත්වත්තේ…
වනඅලි ගැටලුවට තාවකාලික විසඳුමක්
වනඅලි ගැටලුව සඳහා තාවකාලික විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න අවධාරණය කරනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට…
දියේ ගිලීමෙන් 257ක් මේ වසරේ ජීවිතක්ෂයට
2025 වසරේ මේ දක්වා දියේ ගිලීමෙන් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් බවයි පොලිස්…
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් එක් දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වසනවා. එම කමිටුවේ සම සභාපති…
දියේ ගිලී සිදුවූ අනතුරු සම්බන්ධයෙන් අණාවරණයක්
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්…
තැපැල් වර්ජනය අද පස්වරුවේ
සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 සිට…
දිවයිනේ පළාත් කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක්…
රුපියල් මිලියන පනහක කේරළ ගංජා තොගයක් කොටු
රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වත්තල, බංගලාවත්ත…
ලොහාන් දේශපාලන දඩබ්බරයෙක් – හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස පිටියට සමුදෙයි
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු මේ බව ලිපියක් මගින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහායෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා. අදාළ නායයාම සිදුව දින කිහිපයක් ගතව ඇති බවත් එය නිල වශයෙන්…
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…