යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසා ගනී – බිරිඳ සහ දියණියත් මරුට
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දැරියගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන තිබෙනවා. පනස් දෙහැවිරිදි වියේ පසු වූ විපක්ෂනායකවරයා, හතළිස් තුන් හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දා හත් හැවිරිදි දියණිය එලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද සඳහන් කළා.…

සුජීව සේනසිංහට ඇප
නීති විරෝධීව මෝටර් රථයක් එකලස් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඇප මත මුදා හැරුණා. සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ…
කහවත්තේ වෙඩි තැබීමට සැකකරුවන් 4ක් අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේ තරුණයක් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතකයන් පැමිණි බව…
පොලිසියට නවීන රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා. ‘රූ සිරි’ නමිනුයි මෙම නවීන රූපලාවන්‍යාගාරය විවෘත කර ඇත්තේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු…
ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදීත් අනතුරක්
නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. නොච්චියාගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදිකයෙකුගේ…
අග්නිදිග සරසවියේ විභාග කල් දමයි
අග්නිදිග විශ්වවිද්‍යාලයේ අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබෙනවා. ඒ එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ අලුයම ඇති වූ ගැටුමක් හේතුවෙන් . විශ්වවිද්‍යාල…
කහවත්ත වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සහ තවත් අයෙකු තුවාල කිරීමට හේතු වූ පැහැර ගැනීමට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට…
අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර්තා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගයක්
පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා. අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය…
කැකිරාවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා. කැකිරාව සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකි වීම…
වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
මෙරට වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මකි‘වනස්පතිි’ ජාතික වැඩසටහන ඊයේ පැවැත්වුණා. ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන්…
තරුණ දේශපාලනඥයින් පිරිසක් ඉන්දීය විදේශ කටයුතු ලේකම් හමුවට
තරුණ දේශපාලනඥයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා හමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් මෙලෙස ඒ…
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේග පක්ෂයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය…
අදත් දිස්ත්‍රික්ක හතරකට වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර…
අමෙරිකාවෙන් ඩොලර් මිලියන 15 ක ආයෝජනයක්
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය රසායනාගාර ආයතනයක් එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ජනාධිපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
යුපුන් අද තරග බිමට
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් – පහක් මරුට
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදණු තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම මෙම සිදිධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු…
යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවට නව කාල සීමාවක්
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…