පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද(24) හැකියාව ලැබුණා. ඒ අනුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූවා. ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ සභිකයාට…

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල්…

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77කින් ඉහළ ගොස් 18,541.26ක් ලෙසයි…

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මෙම මස 28…

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස අධිකරණය අද(11) නියෝග කර තිබනෙවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව එළැඹෙන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද(11) නියෝග කර තියෙනවා.…

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්.…

ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවනු ලැබූ නෝර්වුඩ් ප්‍රාදේශීය සබාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) උදෑසන 10ට…

රටේ සංවර්ධනය පිළිබද ආණ්ඩුවට ඇති සැලසුම් වහාම ජනතාවට හෙළි කල යුතු බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්ක නායක බුද්දික පතිරන මහතා පවසනවා. ඔහු මේ බව…

මන්නාරම නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේදී 10 වැනිදා සවස සිදු වූ රිය අනතුරකින් අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙක් මියගොස් එකම පවුලේ තවත් තිදෙනෙක් බරපතල තුවාල…

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදි සහගත බව එක්සත් ජාතික පක්ෂ උප සභාපති හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා .…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. ශ්‍රී ලංකාවේ…

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසර 35 කට පසු පළමු වරට ඔවුන්ගේ සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙනවා. සංස්ථාවේ ඇති අක්‍රමිකතා සහා දිගුකාලීන ගැටළු…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…


ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද පස්වරුවේ නිවේදනය කර තිබෙනවා. . නිවේදනයක් නිකුත්කරමින්…

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල…

පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස…

රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගන තිබෙනවා. ඒ චීන – රුසියා දේශසීමාව අසල දීයි මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩල සේවකයින් ඇතුලුව මගීන් 49 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් ගුවන්යානයේ ගමන් ගත් සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදහන් වූ මෙම ්බ-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම්…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…