ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ජනවාරි මස 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ වfඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ…
මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේදී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් අද(02) සිදුකර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58…
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
මතුගම ප්‍රාදේශීය සබාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ජනවාරි මස 8 වනදා දක්වා…
අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
පාසල් පස්වරු 2 දක්වා පව්තවාගෙන යාම අධ්‍යාපන අමාත්‍යංශය වෙනස් කරගෙන ඇති බවත් එය හොඳ තත්ත්වයක් බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු…
පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි – අධිකරණ ඇමැති කියයි
සංවිධානාත්මක අපරාධ කල්ලි කවුරුන් ආරම්භ කළද එය අවසන් කරන්නේ වත්මන් රජය බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා . අමාත්‍යවරයා මේ…
පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීම සමබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් කර ඇත්තේ පාසල් කාලය දීර්ඝ නොකිරීමට අධ්‍යාපන…
මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදුකෙරුණා. කෙසේ වෙතත් පදික වෙළෙඳුන්…
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු…
කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඊයේ රාත්‍රී කාලයේ නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින්…
ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ හම්බෙගමුව පොලිස් වසමේ කුකුල්කටුව රක්ෂිත ප්‍රදේශයේදී ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු…
මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිමය කටයුතු අවසන් වූ හෙරොයින් 106 kg ග්‍රෑම් 248g ක් අද දිනයේ විනාශ කෙරෙනවා. ඊට අමතරව අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90. 5ක් ප්‍රමාණයක්…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිල වැඩිවීමක් සිදු කළ යුතු වුවද රට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර වේගයෙන් ව්‍යාප්ත වන උපාය මාර්ගික හවුල්කාරිත්වයට නව ජීවයක් ලබා දීමේ අරමුනින් මෙම සංචාරය සිදු වන බවයි. ඉන්දීය අගමැතිවරයා එළඹෙන පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයට යාමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් මේ සම්බන්ධයෙන් අදහස් පළ…
පාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට
ලෝක රන් මිල ඉහළට
ජපානය යළිත් සෙලවෙයි – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































