පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
එසැණ පුවත්
අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනය කළමනාකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ…
කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි
අලුත්ගම, මතුගම මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 3ක් වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ මතුගම දෙසට ධාවනය…
සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 24 කට බලපෑ සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 21 ක් සපිරෙනවා. අදින් 21 ක් වසරකට පෙර…
අද දවසේ කාලගුණ අනාවැකිය
දිවයිනේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර…
ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති විරෝධී භාණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත අල්ලස්…
බස් රථයක් පෙරළී 14ක් රෝහලට
සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මහමග පෙරළී යාමෙන් අද(25) උදෑසන 7.15ට පමණ අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ අක්කරෙයිපත්තුව සිට ත්‍රීකුණාමලය දක්වා…
හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
හක්ගල ජාතික උද්හිද උද්‍යානය දෙස් විදෙස් සංචාකරයින් සඳහා අද(25) සිට යළිත් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගියදා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණා තත්ත්වයත් සමගින් හක්ගල…
ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
ජපානයේ ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය අසලදී ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජපානයේ ගිනි අවි හා කඩු පාලන නීති උල්ලංඝනය කිරීමේ…
හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
හික්කඩුව නගර සභාවේ අයවැය තෙවනවරටත් ඊයේ(24) සවස පරාජයට පත්ව තිබෙනවා. හික්කඩුව නගර සභාවේ බලය හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයටයි. අයවැය සම්මත කරගැනීම සඳහා නගර සභා…
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
අණ නෙතකා ධාවනය කළ මෝටර් රථයක් පොලිසියෙන් හඹායාමේදී යාපනය මුත්තයිනාර් කෝවිල ආසන්නයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා. අදාළ මෝටර් රථය නවත්වන ලෙස පොලිසියෙන් සංඥා…
දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
උදාවූ නත්තලත් සමග නුවරඑළියට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට අද(25) උදෑසන පැමිණි බව…
පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි
හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. ගිනිගත්හේන කඩවල…
නත්තල් දිනයට ජනපතිගෙන් අගමැතිනියගෙන් සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවාසී ජනතාව මෙවර නත්තල සමරන්නේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
රුසියාවෙන් යුක්රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































