ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක් අද(16) අලුයම කටුනායක ගුවන් තොටපොල වෙත රැගෙනවිත් තිබෙනවා. සැකකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද(16) අලුයම 5.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ…
ජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න
වත්මන් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන කිසිදු බේදයකින් තොරව ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබුණත් එයට දේශපාලන අතගැසීම් මේවන විට සිදුව ඇති බව මැදවච්චිය…
16 වනදා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
නුවරඑළියට වැලි ප්‍රවාහනයට පොලිසියෙන් කොක්කක්
දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය ප්‍රදේශයට සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වැලි අත්‍යවශ්‍යව තිබියදී මහියංගණයේ සිට වලපනේ හරහා…
හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශය පවසනවා. ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද…
ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන
බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අවදානම අද පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අනුව…
ආපදා මරණ ඉහලට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින්…
පාසල් ආරම්භය ගැන දැනුවත් කරන්න අගමැතිනිය නුවරඑළියට
ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, විදුහල්පතිවරුන්…
නොපෙනන වස්තු සොයන්න ගිහින් කූරූ ගනින්න වෙයි
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස්යේ නිලධාරීන් කණ්ඩායමන් විසින් ලද තොරතුරක් මත…
සම්භාහනය මුවාවෙන් කළ කැත වැඩක් මාට්ටුවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(13) රාත්‍රී…
අයියාගේ පොළු පහරින් මල්ලී නොඑනගමන් යයි
පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පමුණුගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති…
අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව…
හානි වූ නිවාස යළි ගොඩනැගීමට සහයවීමට කැමැති අය වෙනුවෙන් දුරකථන අංක දෙකක්
ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහජල සම්පාදන අමාත්‍යංශය පවසනවා. ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද හඳුන්වාදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
හොංකොංහි දින තුනක ශෝක කාලයක්
ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…















































