BREAKING NEWS: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේයි.…

උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ.
එළැඹෙන අධ්‍යන පොදු සහත්ක පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . ඒ අනුව එළැඹෙන 12 වනදා…
නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 897ක මුදලක්
මෙම වසරේ නැගෙනහිර පළාතේ පළාත් පාලන, ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ විශාල පිබිදීමක් දැකිය හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර…
අසාධාරණ ගැන සජබයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් ලබා දීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කරලා තියනවාඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ…
වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කරයි
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ හදිසි ගින්නක්
බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා . පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ . ගින්නට…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අගමැතිනිය කියයි !
පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එසේ කිරීම තුලින් ඔවුන්ගේ දායකත්වය…
වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් ඉහලට
මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය…
සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඇරඹෙයි !
ආසියානු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඉන්දියාවේ බිහාර් නුවරදී පැවැත්වෙනවා. රටවල් 8 ක සහභාගීත්වයෙන් ආරම්භ වන මෙම තරගාවලිය සදහා…
බොදු බල සේනාවෙන් රට කැළඹෙන ප්‍රකාශයක් ! – VIDEO –
සමාජයට වැරදි මතයක් නිර්මාණය කිරීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන බලපෑම් කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා . එහි…
හිටපු ආණ්ඩු උපරිම හොදටම කළා – දුමින්ද කියයි ! – VIDEO –
පසුගිය අවුරුදු 76 තුල රට පාලනය කල ආණ්ඩු විසින් උපරිම සංවර්ධනයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු…
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ නෝර්වුඩ් ඕලිටන් වතුයායේ කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්…
රජ්‍ය ආයතනවලට කැබ් රථ 2000 ක්
රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා රාජ්‍ය ආයතනවලට වසර 15 කින්…
බොරැල්ල සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මිය යයි
බොරැල්ල සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියේ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
ගාසා තීරයේ පූර්ණ සහාගතයක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
ගාසා තීරය තුල පූර්ණ සාගතයක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට මිලියනයකට අදික ජනතාවක් සාගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය විසින් අණාවරණය කර ඇත්තේ. මේ අතර ගාසා නගරය වෙත දැවැන්තම ගොඩබිම් ප්‍රහාරය සිදු කිරීම සදහා ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ…
දකුණු අමෙරිකාවට ප්‍රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනත් නිකුත් කෙරේ
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…