වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

තව කියවන්​න

ආපදාවට ලක්ව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඉන්දියානු ධීවර යාත්‍රාවක් පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව…

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එළැඹෙන ජූලි මස 15 වනදා දක්වායි. මෙම නියෝගය නිකුත් කලේ ඔහු…

රටේ සුබ සාධන රාජ්‍යයේ වැදගත් අංගයක් වන සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ජාතික රෝහලේ ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 4න් 3ක් ක්‍රියාවිරහිත වී ඇති…

කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල…

කරදියනාරු සහ අග්බෝපුර යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කරදියනාරු A-05 මාර්ගයේ රූගම ප්‍රදේශයේ චෙන්කල්අඩි දෙස සිට…

මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ සිදූ වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ රිය අනතුරු 1,274…

නීතිවිරෝධි සංචාරක මගපෙන්වන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මෙරට පවතින සංචාරක මගපෙන්වන්නන්ගේ හිගතාවය හේතුවෙන් බව සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකා ජාතික සංචාරක…

රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට…

ජාත්‍යන්තර චොකලට් දිනය ලෙස සෑම වසරකම ජූලි 7 වන දින සමරනු ලබනවා. සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර චොකලට් දිනය ලෝකයේ සියලුම ප්‍රධාන රසකැවිලි කර්මාන්තශාලා සඳහා නිවාඩු දිනයක් වනවා…

දේශීය වෙළෙඳ පොළේ පොල් මිල සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යාම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව හැටන් නගරයේ පොල් වෙළෙඳුන් පවසනවා.…

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී 17 වන බි්‍රක්ස් නායකයින්ගේ සමුළුව ඊයේ ආරම්භ වුණා. එහිදී ගෝලීය දකුණේ සහයෝගිතා ශක්තිමත් කිරීම, වෙනස්කම පිළිගැනීම හා තිරසර බව…

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු සහ  කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ  බ්‍රැඩ්මන් වීරකෝන් මහතා  අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා  මියයන විට 94 වන  වියෙහි පසුවුණා. ඔහු අග්‍රාමාත්‍යවරුන්…

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරෙනවා. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද පස්වරුවේ උපහාර උත්සවයක් සංවිධානය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…


ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…

තව කියවන්​න

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…

2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…

මේ දිනවල පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් වාර්තා වන ආපදා හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය පැය 24 තුළ ද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි. ඒ අනුව ගංවතුර ආශ්‍රිත අනතුරුවලට ලක්වීම හමුවේ ගතවූ පැය 24 දී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…