ඩුබායි වීසා නිලධාරියාගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන විමර්ශන ඇරඹෙයි
ගනේමුල්ල, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසකට පසුගිය 11 වනදා එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. වෙඩි ප්‍රහාරයෙන් දෙමහල් නිවසේ ඉහළ මහලේ ජනේලයකට සහ ආරක්ෂිත යකඩ වැටට අලාභ හානි සිදුව ඇති අතර තුවාල හෝ ජීවිත හානි කිසිවක්…

රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව දිලිත් කියයි
මේ වන විට රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. රටේ ජනතාවගේ ජීවිතය…
තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතුයි – විපක්ෂ නායක
දහම් අධ්‍යාපනය සේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර උහන ගෝනගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ…
ස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කරයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කර තිබෙනවා. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ…
නවක වදය අවසන් විය යුතු බව අග්‍රාමාත්‍ය කියයි
විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය…
අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කර තිබෙනවා. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර…
ජාතික මදුරු මර්දන සතියේ තෙවන දිනය අදයි
අද දිනයේදීත් දිවයිනපුරා පරීක්ෂා කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊයේ දිනයේත් පරිශ්‍ර 22,294ක් පරීක්ෂාවට ලක් කළ බව එම අමාත්‍යංශය සදහන් කලා. එහිදී…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත්…
රජයේ වැඩපිළිවෙල ගැන විපක්ෂනායකගෙන් ප්‍රකාශයක්
රජය දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මුලා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ජනතාවට අසීරුතාවයකට පත්ව ඇති…
E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ළඟදීම
දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල…
ආදිවාසී ප්‍රජාව සඳහා මැතිවරණ ඊ සේවා හඳුන්වාදෙයි
ආදිවාසී ප්‍රජාව සඳහා මැතිරණ ඊ සේවාව හඳුන්වාදීම අම්පාර මහඔය පොල්ලේබැද්ද ගම්මානයේදී සිදු කෙරුණා. තරුණ ආදිවාසී ප්‍රජාව සුහුරු ජංගම දුරකතන වැනි නූතන තාක්ෂණයන් බහුලව භාවිත කරනවා.…
NLDB දියරකිරි නිෂ්පාදනය යළිත් අරඹයි
වැසී යාමට ආසන්නව පැවති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. කලක් බෙහෙවින් ජනප්‍රියව තිබූ දියර කිරි නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීමටයි මේ…
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග සංවර්ධනය ඇරඹෙයි
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමා කරගනිමින් රජයේ නව මාර්ග සංවර්ධන වැඩසටහන බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද පසුගියදා ක්‍රියාත්මක වුණා. අඹේපිටිය මංසන්දියේ සිට පිංහේන දක්වා දිවෙන…
ආසන පටි නිතිය අලුත් නීතියක් නොවෙයි – මෝටර් රථ කොමසාරිස් කියයි
ආසන පටි නීතිය අලුතින් පනවන ලද නීතියක් නොවන බව මෝටර් රථ කොමිෂන් සභාවේ කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසනවා. ඉදිරියේදි අධිවේගි මාර්ග බස්වල ආසන පටි පැළදවීමටද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට්…
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි…
දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 83 ක ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට්…
සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි…
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
රුසියාවට සියයට සියයක ඉතා දැඩි ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දින 50 ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹෙන්නේ නැත්නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ ඕවල් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
ඉන්දුනීසියාවේ ටැනිම්බාර්හි ප්‍රභල භූ කපනයක් !
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
තුර්කියේ ලැව් ගිනි
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…