හිටපු ජනපති රනිල්ගෙන් ඊලොන් මස්ක්ට මල් මිටක්
‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ නුදුරු දිනකදී තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන්…

එසැණ පුවත්
පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල පහතට
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මතයි.…
මැදපෙරදිග යුධ ගැටුම් ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගුවනින් බෝම්බ හෙලා ඇති බව වාර්තා වනවා. බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය…
ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය
ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය…
සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් අක්කර 3000ක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව පවතින නිරවුල් ඉඩම් අක්කර 3000ක් සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජකයින් වෙත ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
යාපනය පන්නේ ප්‍රදේශයේ පිහිටා තිබූ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම හෝටලයේ සේවකයෙකු විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මිය ගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක්…
සූර්ය බලශක්ති පද්ධති සඳහා ගාස්තු සංශෝධනය කෙරේ
අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. කැබිනට් මණ්ඩල තීරණයකට අනුවයි මෙසේ ගාස්තු සංශෝධනය සිදු වන්නේ. කිලෝවොට් 5 දක්වා ඒකකයක්…
ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ ජීව උණ්ඩයක්
කුවේට්හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ ජීව උණ්ඩයක් ගුවන් තොටුපොළ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔහු…
ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය
ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල්…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තවු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්
ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවට අණාවරණය කර තිබෙනවා. ඒ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින්. මැද පෙරදිග පවතින යුද ගැටුම්…
කළුතර සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක්
කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක් වැය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඉන් කෝටි 20 ක් දිස්ත්‍රික්කයේ මාර්ග…
අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු
රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ…
ශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෑතකදී එක්වන ලද පුළුල් බඳ සහිත එයාර් බස් A330-200 ගුවන් යානය සිය මංගල වානිජ ගුවන් ගමන අද(21) සම්පූර්ණ කළා. ඒ කටුනායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ සූදානමක්
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
රුසියාවේ සහායට උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක්
යුක්‍රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය ලබා දීම සඳහා යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමට උතුරු කොරියාව සූදානම් වන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අනුව උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක් රුසියානු හමුදාවේ සහායට යෙදවීමයි තීරණය වී ඇත්තේ. යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී උතුරු…
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ජිවිතක්ෂයට
ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…