අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ . අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති…

වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට නීතිමය පියවර
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව පසුගිය…
බිත්තර මිල පහලට
බිත්තර මිල පහල ගොස් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකට අලෙවි වනවා. රතු බිත්තරයක් අලෙවි…
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්…
අඩු ආදායම්ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් දීපව්‍යාප්තව එම ව්‍යාපෘතිය සිදුකෙරෙනවා.…
ඉතිහාසයේ පළමු වරට ඩෙල්ෆ් දූපතට ඉන්ධන පිරවුම්හලක්
ඉතහිාසයේ ප්‍රථම වතාවට ඩෙලෆ් ් දූපතට ඉන්ධන පිරවුම් හලක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.…
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළද සැල් 135 කට නඩු
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතමිය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ අනුව පසුගිය මාසක පමණ…
වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර…
උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්
උඩුනුවර සමුපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් ඒකාබද්ධ විපක්ෂය වැඩි ඡන්ද 9කින් ජයග්‍රහණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයට පක්ෂපාති…
පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසකට අද(05) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ බියගම මල්වාන ප්‍රදේශයේ සිටි මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට…
මනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු
සම්පත් මනම්පේරී තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බවත් එවැනි බොරු ප්‍රකාශ කරමින් පහරදෙන කණ්ඩායමට එරෙහිව ගත හ ැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් හිටපු අමාත්‍ය…
අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්
වසරේ ගතවු කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 4,500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඔවුන්…
අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.…
ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
චීනය විදුලි උත්පාදනයෙන් ලොව පෙරමුණට
චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩව ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා. ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ නිවේදනය කළා. 2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව…
පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට
පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…